Game of Thrones Fans

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    මේවා තමයි බොලව් කතා:yes:. අර ඇරෝ එකයි ගිනි කුකුළා වගේ දුවන එකයි ඉන්න කතා කතාද මන් අහන්නේ.

    lol sira.
    Arrow/Flash balanakota mata hinath yanawa ban samahara ewata.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ස්නාේ නැගිට්ට :D :D
    මංනං හිතුවෙ මාටිං කාරය අපිව මානසිකව තඩි හෙලකට වට්ටන්න බාෙරුවට වෘකයගෙන් මෙව්ව එක ස්නාේට එනව වගේ පෙන්නල ස්නෝව මරල වෘකය නිදියං ඉදල තියෙන්න මෙන්න අැහැරුණා කියල පෙන්නයි කියල :lol: :lol:
    පුදුමයි උෟවත් මරල ඉවරයක් කලේ නැතුව :baffled: :baffled:

    math hithuwa sudu ballawa mannen kotala aruwa aharawai kiyala. :baffled:
    what if naki gange low quality magic nisa aru pana adala aai marila watunoth :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,750
    113
    අන්තිම සීන් එක ටිකක් මදි වගේ හිතෙන්නේ මට විතරද :oo:

    baluwa baluwa.. ayyata sihiya awa neda... but sure na wage ne?

    ස්නාේ නැගිට්ට :D :D
    මංනං හිතුවෙ මාටිං කාරය අපිව මානසිකව තඩි හෙලකට වට්ටන්න බාෙරුවට වෘකයගෙන් මෙව්ව එක ස්නාේට එනව වගේ පෙන්නල ස්නෝව මරල වෘකය නිදියං ඉදල තියෙන්න මෙන්න අැහැරුණා කියල පෙන්නයි කියල :lol: :lol:
    පුදුමයි උෟවත් මරල ඉවරයක් කලේ නැතුව :baffled: :baffled:
     
    • Like
    Reactions: Thilantdm