Drone footage | Kirulapone vs. Galle

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කිරුලපනේ ඉන්නේ හදවතින්ම ආව කට්ටිය දැන් සීටීබී වල ඇද්ද කියන්නත් බැනේ..මේක පවතින ආන්ඩුවට දැඩි අභියෝගයක්..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    සිරා ඇතුළු පිරිසට රෙද්දේ රෙවිලා ඇත්තේ. පහුවෙනිදම ආරක්ෂාව අයින්කරෙත් ඒකයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_balance.gif
    Drone footage |... 05-03-2016 08:31 PM mahindata puka dena wesige putha

    අනේ පකෝ රෙප් කපන්න කලින් රෙප් එකක් වත් හදාගෙන හිටපන් හිටං

    තෝත් තොගෙ මහ එකා පොනිල් වගේමයි. කට විතරයි. වැඩ බෑ. කරත් වෙන්නෙ නෑ.
    රෙප් කැපුවට කැපෙන්නෙ නෑ:lol::lol:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    reputation_balance.gif
    Drone footage |... 05-03-2016 08:31 PM mahindata puka dena wesige putha

    අනේ පකෝ රෙප් කපන්න කලින් රෙප් එකක් වත් හදාගෙන හිටපන් හිටං

    තෝත් තොගෙ මහ එකා පොනිල් වගේමයි. කට විතරයි. වැඩ බෑ. කරත් වෙන්නෙ නෑ.
    රෙප් කැපුවට කැපෙන්නෙ නෑ:lol::lol:

    Ranil P****ke Erapu ekek wenna thi:lol::lol::lol:
     
    • Like
    Reactions: rajitha_ks

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,361
    22,856
    113
    කෝරලේමහත්තයා;20088907 said:
    කිරුලපනේ ඉන්නේ හදවතින්ම ආව කට්ටිය දැන් සීටීබී වල ඇද්ද කියන්නත් බැනේ..මේක පවතින ආන්ඩුවට දැඩි අභියෝගයක්..

    අනේ උකේ. ගෙදරින් පොඩ්ඩක් එලියට බැහැල බලපන් හදවතින්මද ආවෙ කියල. :lol:
    මම යමින් ගමන් දැක්ක රෝහිතගෙ බස් 12 ක් පාර්ක් කරල තියෙනව කලුතර. ඔක්කොගෙම කිරුලපන-2 කියල ගහල තිබ්බෙ. ඒ කියන්නෙ තව සෙට් තියෙන්න ඇති. සීටීබී නැති උනාට ප්‍රයිවට් බස් තියෙනව යකෝ :lol: ඔය එක රැලියකටවත් මිනිස්සු ඕන කමකට ඇවිල්ල නෑ.ගාලු පාර පුරා එක එක පක්ශ වල බස් .(jvp කොහොමද දන්නෑ)