Game of Thrones Fans

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න පෙරේදා පටන් ගත්තා.
    දැන් බලන්නේ සීසන් 2.
    :love::love:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    මමත් මේ දැන් බැලුවේ බන්.පට්ට..
    හම්මේ ඉතින් යන්තම් ඇති..මම හිතුව ඌවත් මරා ගනී කියල.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :shocked: :shocked: ehemath unada

    кσяη ησρє;20086835 said:
    mottayo ekath ehemada..?
    mama ada call gattema ne.viber walin tamai call ganne den...
    දන්නෙ නෑ.. එහෙමයි කියල ඉමේජ් එකක් ශෙයා උනා.. ගන්න කලින් උබල කවුරු හරි ගත්තද බලන්න ඇහුවේ..:rofl:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මම හිතන්නේ red woman ගේ පණ ජෝන් ස්නෝ ට දුන්නා . ඊළඟ එපියේ red woman මැරෙයි :dull:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    13083199_1128020867242119_6728159596719672586_n.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න පෙරේදා පටන් ගත්තා.
    දැන් බලන්නේ සීසන් 2.
    :love::love:

    එහෙනං එ්ක බලල ඉවර කල්ල මේ ත්‍රෙඩ් එකට වරෙං ස්පාෙයිල් කරගන්නැතුව :sorry: :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනං එ්ක බලල ඉවර කල්ල මේ ත්‍රෙඩ් එකට වරෙං ස්පාෙයිල් කරගන්නැතුව :sorry: :sorry:
    ඒහ්.....
    උඹ අත තියන්නේ නෑ බ්‍රැන් ස්ටාර්ක්ට තේරුණැයි.......
    මට පේන විදියට බ්‍රැන් ස්ටාර්ක් වයිට් වෝකරයෙක් වෙන හැඩක් තියෙන්නේ.........:(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඒහ්.....
    උඹ අත තියන්නේ නෑ බ්‍රැන් ස්ටාර්ක්ට තේරුණැයි.......
    මට පේන විදියට බ්‍රැන් ස්ටාර්ක් වයිට් වෝකරයෙක් වෙන හැඩක් තියෙන්නේ.........:(

    Bran stark kath kawruwath nathuwa anatha wela 3eyed raven ge guhawata wela odesk ekata wada karanawa
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒහ්.....
    උඹ අත තියන්නේ නෑ බ්‍රැන් ස්ටාර්ක්ට තේරුණැයි.......
    මට පේන විදියට බ්‍රැන් ස්ටාර්ක් වයිට් වෝකරයෙක් වෙන හැඩක් තියෙන්නේ.........:(

    එහෙම වයිට් වාේකරයෙක් වෙන්න යනව නං අැයි wights ල බ්‍රැන්ව මරන්න හැදුවෙ ? :sorry: :sorry:
    මට නං බ්‍රැන්ට මක් වෙන්න යනවද කියල හිතාගන්න අමාරුයි :sorry: :sorry:
    මුලිං කිව්ව ඉගිලෙයි කියල තාම බිම දිගාවෙලා අතීතය නරබනව :eek: :eek: