බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රංගු සහ පෙරා වෙත.... අද කොළඹ එවෙන්නෙ නැතෝ...ඒක හෙට හෝ අනිද්දාට කල් ගියා....

    පෙරා අඹ ඕනෙද? :rolleyes:
    කර්තකොලොම්බන් ස්වල්ප ප්‍රමාණයක් තියනවා කියල ආරංචියක් ආව..

    ගිහින් බලන්න ඕන..හැබැයි අමු අඹ..
    :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගෙනෙන් කෝ.. ඊයේ මස්සිනා නුවරඑළීයේ ගිහින් එනකොට අඹ වගයක් ගෙනවා. පැණි අඹ. පට්ට බන්. :love:

    තියන ජාති ඔක්කොම ඇරන් එන්නම්...

    කුමාර අයියාට එපා නේහ්:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
    රංගුවගේ දෘඩාංගයේ තිබී දුලබ ගණයේ විකෘති කාමාශාවක් සහිත පුද්ගලයින් දෙදෙනෙකුගේ අස්වාභෘවික ලිංගික චර්යාවන් පටිගත කරන ලද අසැබි වීඩියෝ තොගයක් ලැබී ඇති බවට බස්ලබ්බා විසින් මේ දැන් එලකිරි අප වෙත දැනුම් දී තිබේ. මේ පිළිබද එලකිරි රසපරීක්ෂක මහතාගෙන් අප කළ විමසීමකදී එතුමන් පැවසුවේ ඒ වීඩියෝ පට වල සිටින දෙදෙනා මේ වන විට හදුනා ගෙන ඇති බවයි. ඒ අනුව මිද්දෙනියේ සුදූ නොහොත් කොල්ලුපිටියේ ගල් රංගු වන අයෙක් සහ ඔහුගේ රැකියා ස්ථානයේ හිමිකරු වන අය මේ වීඩියෝව තුළ මෙම අසැබි ක්‍රියා සිදුකර ඇති බව හෙළි වී ඇත. වැඩිදුර විස්තර ලද සැණින් එසැණින්...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බොන්සායි.. බර්ගර් කන්න ගියාද???

    ගියා ගියා..මෙලෝ රහක් නෑ..චිකන් ෆිලෙට් ගත්තා උඹ කිව්ව හින්දම..හුජ්ජන් කෑලි 4ක් දාල තිබ්බා...:angry::angry: ෆයිනලි නොට් සැටිස්ෆයිඩ්...:no::no:

    ප.ලි. - බඩා මාමි කිව්වා ඕක උඹේ ට්‍රික් එකක්ලු..උඹ යන්න කලින් වෙන එකෙක් යවලා හොඳ නරක බලන එක...:frown::frown:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
    රංගුවගේ දෘඩාංගයේ තිබී දුලබ ගණයේ විකෘති කාමාශාවක් සහිත පුද්ගලයින් දෙදෙනෙකුගේ අස්වාභෘවික ලිංගික චර්යාවන් පටිගත කරන ලද අසැබි වීඩියෝ තොගයක් ලැබී ඇති බවට බස්ලබ්බා විසින් මේ දැන් එලකිරි අප වෙත දැනුම් දී තිබේ. මේ පිළිබද එලකිරි රසපරීක්ෂක මහතාගෙන් අප කළ විමසීමකදී එතුමන් පැවසුවේ ඒ වීඩියෝ පට වල සිටින දෙදෙනා මේ වන විට හදුනා ගෙන ඇති බවයි. ඒ අනුව මිද්දෙනියේ සුදූ නොහොත් කොල්ලුපිටියේ ගල් රංගු වන අයෙක් සහ ඔහුගේ රැකියා ස්ථානයේ හිමිකරු වන අය මේ වීඩියෝව තුළ මෙම අසැබි ක්‍රියා සිදුකර ඇති බව හෙළි වී ඇත. වැඩිදුර විස්තර ලද සැණින් එසැණින්...

    :lol::lol::lol::lol::lol:

    අද දවසම හිනා වෙවී ඉඳිල්ලක් තියෙන්නේ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ හවස සමෝසා කන්න පෙරේතකමක් ඇවිත් ගේ ගාව තියෙන "දමිත්" එකට ගියා.
    එකෙක් ආවා.
    එකා : මල්ලි ගෝදම්බ රොටි තියෙනවද?
    කඩේ එකා : පොඩ්ඩක් ඉන්න සර් බලලා එන්නම්.
    ටිකකින් ඇව්ත්
    කඩේ එකා :ගෝදම්බ පරක්කු වෙනවා සර්
    එකා : එහෙනම් පරාටා?
    කඩේ එකා :පරාටාත් පරක්කු වෙනවා සර්.
    එකා : එහෙනම් නාන් රොටි 5ක් දාන්න (ශෝ කේස් එකේ නාන් රොටි පෙන්වමින්)
    කඩේ එකා : තව?
    එකා : පිට්ටු කෑලි දෙකයි. රතු ඉඳියාප්ප 40යි.
    කඩේ එකා : තව?
    එකා : පරිප්පු කරියයි, පොල්සම්බෝල එකයි, කිරිමාලු හොදි එකයි, චිකන් කරි එකයි.
    කඩේ එකා : හරි සර්.. තව?
    එකා: එච්චරයි.. ආ මල්ලි චිකන් මොනාද ඔයගොල්ලන්ගේ?
    කඩේ එකා : (කොයිල් වෙලා) ඒ කිව්වේ සර්?
    එකා : මොකද්ද චිකන් එක ඔයගොල්ලන්ගේ?
    කඩේ එකා : බ්‍රොයිලර් චිකන් සර්.
    එකා : නෑ නෑ.. මං අහන්නේ මොකද්ද ඔයගොල්ලෝ චිකන් හොදි හදන්න ගන්න චිකන් බ්‍රෑන්ඩ් එක?
    කඩේ එකා : බ්‍රෑන්ඩ් එකක්නම් දන්නේ නෑ සර්. මස් කඩේ එකාගෙන් තමා අහන්න ඕනේ. අපි මේ කිරුලපන මාර්කට් එකෙන් ගන්නේ මස්.
    එකා : එහෙනම් මට චිකන් එපා. මිරිස් මාලු හොදි එකක් දාන්න.
    මම : (කොයිල්)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
    රංගුවගේ දෘඩාංගයේ තිබී දුලබ ගණයේ විකෘති කාමාශාවක් සහිත පුද්ගලයින් දෙදෙනෙකුගේ අස්වාභෘවික ලිංගික චර්යාවන් පටිගත කරන ලද අසැබි වීඩියෝ තොගයක් ලැබී ඇති බවට බස්ලබ්බා විසින් මේ දැන් එලකිරි අප වෙත දැනුම් දී තිබේ. මේ පිළිබද එලකිරි රසපරීක්ෂක මහතාගෙන් අප කළ විමසීමකදී එතුමන් පැවසුවේ ඒ වීඩියෝ පට වල සිටින දෙදෙනා මේ වන විට හදුනා ගෙන ඇති බවයි. ඒ අනුව මිද්දෙනියේ සුදූ නොහොත් කොල්ලුපිටියේ ගල් රංගු වන අයෙක් සහ ඔහුගේ රැකියා ස්ථානයේ හිමිකරු වන අය මේ වීඩියෝව තුළ මෙම අසැබි ක්‍රියා සිදුකර ඇති බව හෙළි වී ඇත. වැඩිදුර විස්තර ලද සැණින් එසැණින්...

    :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෙක් හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් සික්ස් එපිසෝඩ් 01 දියවුකො. :sorry:ඊයේ කිබුලගෙන් ඉල්ලන් සීසන් 02 බැලුව. දැන් පොඩ්ඩක් කොයිල් වගේ බොලව්.:eek:
    මාමේ....
    ඔහොම බලල හරියන්නේ නෑ....
    සීසන්01 එපිසෝඩ්01 ඉදන් බලන්න ඕන එකක් ඕක...
    මගින් ප්ලග් වුණාම කොහොමත් කොයිල් තමා...