හුකපංකෝ.
ඔන්න මං මගේ එව්වා ඩිලීට් කරනවා
යේ කසියා තොට ජය වේවා
හුකපංකෝ.
ඔන්න මං මගේ එව්වා ඩිලීට් කරනවා
අඩේ ඔව් බන්
මාත් සිරා ලව් නැවැත්තුවා
බලපන් අරු O/L කාලේ මගෙත් එක්ක හිටපු එකා
මං හිතුවේ හොදම යාලුවා කියලා
වැඩක් නෑ බන් කතා කරලා
උබත් බුට් කෑවද
මාත් වෙන කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් ලයින් කරනවා දැන්

පව් තුසිතයා...


මං අඩනව මගෙ සිහින මගෙ බලාපොරොත්තු 

සොහොන;20089273 said:මම නම් ගගේ පයිනවා
වතුර බිලා මැරෙනවා
හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පිනනනවා
ජිවිතේ එපා කියනවා
කෝච්චියට බෙල්ල තියනවා
කෝච්ච්ය ලං වෙනකොට අපි නැගිටිනවා![]()




මමත් ඔහොම තමා
මැරෙන්න හිතුනා
පස්සේ අපරාදේ මැරෙන්නේ නැන්දගේ දුව ඉන්නවනේ
කියලා හිතලා මැරෙන අදහස අයින් කරගත්තා
පවුනේ බන් මං මැරුනොත් අඩයිනේ

ඒව අද්දැකීම් පුතේ කොල්ලෙක් මිනිහෙක් වෙන්න නම් බූටක් කන්නම ඕන බං.
මං නම් හැදුන නැති වෙන්න (ඒ අතින් ඈ...)
දැං සපාන් එකේ ඉන්නවා.
අවුරුදු 2-3 කෙල්ලො එපා වෙලා හිටිය අන්තිමට හොදම කෙනා කාලෙ විසින්ම හොයල දුන්න.
![]()



මං නම් අවුරුදු 2ක් 3ක් ඉදියි
ඒ හුත්තිට වෙන එකෙක් එක්ක ඉන්න පුළුවන් නම්
මං මොකටද බන් දුක් වේවි ඉන්නේ
මාත් එකියක් හොයාගන්නවා

ගහමුද ඔන්ලයින් පොලයක්




අන්තිමට මාව හොයන් මගෙ පස්සෙනම ආව බං.
මං පලි ගන්න ගියෙ නෑ
අත් ඇරල දැම්ම ඊට වඩ කොහෙ රිද්දන්නද
![]()
අකිලය අම්මට බෙහෙත් ගන්න ගිහිං.
25000 පැන්නොත් ත්‍රෙඩ් එක දාන්න කියල අපි කාට හරි.
එහෙම බැරියෝ
අකිල උබම වරෝ
වැඩ ටික කරන හෙමිට එන්න කියපන්