forex උදවු

ANcool69

Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    මචන්ල මට ලොකු ගැටලුවක්…මගෙ forex broker hotforex මම අද මගෙ පලවෙනි transaction එක කරන්න හදනකොට උන් කියනව මම මුලින් deposit කරපු method එකට විතරයි transaction එක කරන්න පුලුවන් කියල…මම මුල් deposit එක කරේ sampath web card එකෙන්…web card එකට මුදල් තැම්පත් කරන්න විතරයිනෙ පුලුවන්… ඒක නිසා මට දැන් bank wire transaction කරන්න බෑ…මට මේ වෙලාවෙ කරන්න පුලුවන් මොකක්ද කියල දන්න සහෝදරයෙක් ඉන්නවනම් කියහල්ලකො
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    email to the support with your issue. they will give you other options.
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    web card aken skrill account akata kiyak hari dala ($10 wage) skrill aken hotforex akata deposit karala skrill akata withdraw karaganda puluwanda kiyala balapan.

    matath oya wade una... podi ganak nisa web card akatama withdraw kala...

    nathan web akata withdraw karagena aken skrill akata deposite akak dapan. skrill aken bank akata ganda puluwan ne
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,693
    2,758
    113
    මචන්ල මට ලොකු ගැටලුවක්…මගෙ forex broker hotforex මම අද මගෙ පලවෙනි transaction එක කරන්න හදනකොට උන් කියනව මම මුලින් deposit කරපු method එකට විතරයි transaction එක කරන්න පුලුවන් කියල…මම මුල් deposit එක කරේ sampath web card එකෙන්…web card එකට මුදල් තැම්පත් කරන්න විතරයිනෙ පුලුවන්… ඒක නිසා මට දැන් bank wire transaction කරන්න බෑ…මට මේ වෙලාවෙ කරන්න පුලුවන් මොකක්ද කියල දන්න සහෝදරයෙක් ඉන්නවනම් කියහල්ලකො

    loku ganak nethnam web card ekatama ganin. eta passe card eka Neteller walata pair karapan
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මචන්ල මට ලොකු ගැටලුවක්…මගෙ forex broker hotforex මම අද මගෙ පලවෙනි transaction එක කරන්න හදනකොට උන් කියනව මම මුලින් deposit කරපු method එකට විතරයි transaction එක කරන්න පුලුවන් කියල…මම මුල් deposit එක කරේ sampath web card එකෙන්…web card එකට මුදල් තැම්පත් කරන්න විතරයිනෙ පුලුවන්… ඒක නිසා මට දැන් bank wire transaction කරන්න බෑ…මට මේ වෙලාවෙ කරන්න පුලුවන් මොකක්ද කියල දන්න සහෝදරයෙක් ඉන්නවනම් කියහල්ලකො

    උබ ඩිපොසිට් කරපු ගැන මුලින්ම විත්ද්රෝ කරන්න පුළුවන් හැබැයි ඩිපොසිට් කරපු විදයට කාර්ඩ් එකෙන් දැම්ම නම් ගන්නත් පුළුවන් කාර්ඩ් එකනේ... via skrill or nettler දැම්ම නම් විත්ද්රෝ එකත් එහම්ය්..එට පස්සේ කරන හම විත්ද්රෝ එකක්ම bank wire විතරය් දෙන්න කරන්න
     
    ANcool69

    Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    ලබාදුන් සහයෝගයට ඔක්කොටම තැන්කූකිව්ව එහෙනම්...........
     
    ANcool69

    Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    උබ ඩිපොසිට් කරපු ගැන මුලින්ම විත්ද්රෝ කරන්න පුළුවන් හැබැයි ඩිපොසිට් කරපු විදයට කාර්ඩ් එකෙන් දැම්ම නම් ගන්නත් පුළුවන් කාර්ඩ් එකනේ... via skrill or nettler දැම්ම නම් විත්ද්රෝ එකත් එහම්ය්..එට පස්සේ කරන හම විත්ද්රෝ එකක්ම bank wire විතරය් දෙන්න කරන්න

    මචා මේක පොඩ්ඩක් පැහැදිලි මදි.....පුලුවන්නම් පොඩ්ඩක් පැහැදිලි කරල දීපන් කොල්ල