![]()
ehemath unada
දන්නෙ නෑ.. එහෙමයි කියල ඉමේජ් එකක් ශෙයා උනා.. ගන්න කලින් උබල කවුරු හරි ගත්තද බලන්න ඇහුවේ..кσяη ησρє;20086835 said:mottayo ekath ehemada..?
mama ada call gattema ne.viber walin tamai call ganne den...

Mamanam kiyanne naki ganige magic waradilabaru ehemmmama pana adala aai marenawa![]()

මම හිතන්නේ red woman ගේ පණ ජෝන් ස්නෝ ට දුන්නා . ඊළඟ එපියේ red woman මැරෙයි![]()

ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න පෙරේදා පටන් ගත්තා.
දැන් බලන්නේ සීසන් 2.![]()

ඒහ්.....එහෙනං එ්ක බලල ඉවර කල්ල මේ ත්‍රෙඩ් එකට වරෙං ස්පාෙයිල් කරගන්නැතුව![]()
![]()

ඒහ්.....
උඹ අත තියන්නේ නෑ බ්‍රැන් ස්ටාර්ක්ට තේරුණැයි.......
මට පේන විදියට බ්‍රැන් ස්ටාර්ක් වයිට් වෝකරයෙක් වෙන හැඩක් තියෙන්නේ.........![]()
ඒහ්.....
උඹ අත තියන්නේ නෑ බ්‍රැන් ස්ටාර්ක්ට තේරුණැයි.......
මට පේන විදියට බ්‍රැන් ස්ටාර්ක් වයිට් වෝකරයෙක් වෙන හැඩක් තියෙන්නේ.........![]()