Mahindage Kanata Gahanna

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වාර්ථා වෙන අකාරයට මෙම ගේම් එක තවමත් ක්‍රියාත්මක වෙන බව දන්වා සිටිනවා.දින කීපයක් තිස්සේ පරිඝණක 12කින් වගේ මේ ගේම් එක රිපෝට් කරන රුශාන් සහෝදරයාට මගේ හද පිරි ප්‍රණාමය පිරිණමනවා !
     

    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    Ddos camping එකකට සහභාගී වෙන්න කැමති අය ඉන්නවා නම් PM එකක් දාන්න! මේවාට ඇටෑක් කලා කියලා අපිව උස්සන් යන්න උන්ට පිස්සු නැහැ නෙ
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    reputation_neg.gif
    Mahindage Kanata Gahanna 04-09-2012 10:53 PM kunuharapa daana epa <sanddun>


    menna konda pana thiyena kollek
    Name ekath daala
    maxx
     
    • Like
    Reactions: Mal Baba

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    උඹ අහල නැද්ද අවලං බල්ලො පල ඇති ගහටයි ගල් ගහන්නෙ කියල..

    නිකන් හිටපන් පොන්න පැටිය @ දෙක තලා ගන්නෙ නැතිව


    Umbe Ammanam Pala Athi gahak kiyala kaudo kiwwa..
    @ deka thalenne Anna ea pala athi gahe, beneta kelala misak Mahindata dika poola nemei.. gono.
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මහින්දට අපහාස ,ලක් පුතුන් නොඉවසති.. ලක්‍ෂ ගණන් විරෝධතා ගලති.. මහින්දට දස වද දෙන ක‍්‍රීඩාව Google අත්හිටුවයි.. :shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්දට අපහාස ,ලක් පුතුන් නොඉවසති.. ලක්‍ෂ ගණන් විරෝධතා ගලති.. මහින්දට දස වද දෙන ක‍්‍රීඩාව Google අත්හිටුවයි.. :shocked:
    පරණ වෙබ් ඇප් එකෙන් කවුරු හරි ගුගල් ඇප් එකක් හඳලා
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මේවා මචන් ඇමරිකාවේ ඔබාමටත් හදලා තියෙනවා.සිංහල එකෙක්ට ඕක හදන්න මොලයක් නෑ.දෙමලෙක්ම තමයි.
    :growl::growl:

    සිංහල එකෙක්ට ඕක හදන්න මොලයක් නෑ කියනවට වඩා මොලේ තියන සිංහල එකෙක් ඔහොම දෙයක් කරන්නේ නෑ.