Mahindage Kanata Gahanna

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔව් ඒකම තමයි මමත් කියන්නෙ...මෙච්චර රාජ්‍ය නායකයෝ හිටිය මීට කලින් ..හැබැයි කොටියට පුක දීගෙන මචං....පොඩ්ඩක් මේ දිහා බලන්න...මේ වගේ කාලකණ්නි ආතල් පර කොටියෝ මිසක් අපේ එවුන් ගනීවි කියල හිතන්න පුලුවන්ද ?

    රටේ රාජ්‍ය නායකයා ගැන අපිටත් කළකිරෙන තැන් එමට තියෙනවා...අපි ඒවා චන්දෙකදී බලාගමු...කරුණාකරලා මේ වගේ අමන වැඩ වලට සහය දෙන්නෙපා...ඒකෙන් අපිටමයි ඔකුං හිනා වෙන්නෙ...අන්න සිංහල එවුන් අපේ ගේම් එක ගහනවා කියල...හිතල බලපන් මේ අපේ රටේ මිනිස්සු බුරුතු පිටින් මරපු පරයන්ටම නේද අපි මේකෙන් සහයෝගය දෙන්නෙ....
    :yes::)
    වැරැද්දක් නැති බව පෙනී යනවා:yes:
    :)samana ayithiwasaikam katha karana arajun mahinda nisa arujunlata godak riduna:lol::lol::lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Sahayogaya Deemak Mama Kare Ne
    Mehema Deyak Thiyenawa Kiyala Penwa Dena Ekai Mama Kale
    Eka Penwa Nodi Kisima Kriyamargayak Ganna Be
    Anna Ekai Mama Kale
    Promote Kireemak Mama Adahas Kale Ne
    Thanks - rep ekata;)

    පිස්සුද බං ? එහෙමත් උඹේ රෙප් කපනවද ? :baffled::angry::yes: මම පින්තුර සහ වීඩියෝ එකත් එක්ක තියෙන උඹේ කමෙන්ට් එක කෝට් කරේ ඊට උඩින් මම කෝට් කරපු එක දාපු එක්කෙනාට බලාගන්න...මේ ගේම් එකේ කාලකන්නිකම පෙන්නන්න ....

    ..පොඩ්ඩක් මේ දිහා බලන්න...මේ වගේ කාලකණ්නි ආතල් පර කොටියෝ මිසක් අපේ එවුන් ගනීවි කියල හිතන්න පුලුවන්ද ?

    ඊට පස්සෙ මේ ටිකත් එයාට සහ ඒ වගේ අදහස් තියෙන අයට පොදුවේ ....ඒ කියන්නෙ මේකට විරුද්ධ නැති අයට බලාගන්න

    රටේ රාජ්‍ය නායකයා ගැන අපිටත් කළකිරෙන තැන් එමට තියෙනවා...අපි ඒවා චන්දෙකදී බලාගමු...කරුණාකරලා මේ වගේ අමන වැඩ වලට සහය දෙන්නෙපා...ඒකෙන් අපිටමයි ඔකුං හිනා වෙන්නෙ...අන්න සිංහල එවුන් අපේ ගේම් එක ගහනවා කියල...හිතල බලපන් මේ අපේ රටේ මිනිස්සු බුරුතු පිටින් මරපු පරයන්ටම නේද අපි මේකෙන් සහයෝගය දෙන්නෙ....

    මේවා උඹට නෙවේ බං කිව්වෙ !! අයියෝ බං :angry:
    අනික මචං මම උඹට - රෙප් දුන්නෙ නෑ.. :no::no::no:.මොකද මේකෙ ඉන්න මධ්‍යස්ත මත තියෙන කෙනෙක් විදියට මම උඹව අඳුරගෙන තියෙන නිසා...
    ...මම උඹේ කමෙන්ට් එක මේ ගේම් එකේ තියෙන කැත කම පෙන්නන්න උදාහරණෙට ගත්ත විතරයි...බොහොම කණගාටුයි වැරදි වැටහීම ගැන
    :(:no::no::no:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Sahayogaya Deemak Mama Kare Ne
    Mehema Deyak Thiyenawa Kiyala Penwa Dena Ekai Mama Kale
    Eka Penwa Nodi Kisima Kriyamargayak Ganna Be
    Anna Ekai Mama Kale
    Promote Kireemak Mama Adahas Kale Ne
    Thanks - rep ekata;)
    baba ponzla innawa meke rep power 14+13 mokada 7k kapila thiyenne :lol:thiyena ponz mekedi mata rep dilaa
    mahindata kade yanawaa kiyala namuth mama neme u mahindata hodatama kade giya ekek uba dannawane kawuda kiyalaa
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Sahayogaya Deemak Mama Kare Ne
    Mehema Deyak Thiyenawa Kiyala Penwa Dena Ekai Mama Kale
    Eka Penwa Nodi Kisima Kriyamargayak Ganna Be
    Anna Ekai Mama Kale
    Promote Kireemak Mama Adahas Kale Ne
    Thanks - rep ekata;)
    වැරැද්දක් පෙන්වාදීම පාවාදීමක්සේ සැලකේ සමහරුන්ට, වැරැද්දක් දැක්කොත් නොදැක සිටිය යුතුයු, එක හරි බව වාද කලයුතුයි, මේකයි අද රටේ තත්වය, මෙහෙම ලියන මමත් වැරදි වෙන්න ඉඩ තියනවා...:sorry:
     
    FleeBoy

    Member
    May 23, 2011
    8
    4
    0
    ඔව් ඒකම තමයි මමත් කියන්නෙ...මෙච්චර රාජ්‍ය නායකයෝ හිටිය මීට කලින් ..හැබැයි කොටියට පුක දීගෙන මචං....පොඩ්ඩක් මේ දිහා බලන්න...මේ වගේ කාලකණ්නි ආතල් පර කොටියෝ මිසක් අපේ එවුන් ගනීවි කියල හිතන්න පුලුවන්ද ?

    mr--2.jpg

    රටේ රාජ්‍ය නායකයා ගැන අපිටත් කළකිරෙන තැන් එමට තියෙනවා...අපි ඒවා චන්දෙකදී බලාගමු...කරුණාකරලා මේ වගේ අමන වැඩ වලට සහය දෙන්නෙපා...ඒකෙන් අපිටමයි ඔකුං හිනා වෙන්නෙ...අන්න සිංහල එවුන් අපේ ගේම් එක ගහනවා කියල...හිතල බලපන් මේ අපේ රටේ මිනිස්සු බුරුතු පිටින් මරපු පරයන්ටම නේද අපි මේකෙන් සහයෝගය දෙන්නෙ....

    kotiya unath kamak nahe aruta ghanawanam. elazzzzzz.:)
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    මේවා මචන් ඇමරිකාවේ ඔබාමටත් හදලා තියෙනවා.සිංහල එකෙක්ට ඕක හදන්න මොලයක් නෑ.දෙමලෙක්ම තමයි.
    :growl::growl:

    This is outrageous,, who did this? :angry:
     
    FleeBoy

    Member
    May 23, 2011
    8
    4
    0
    supiri wada karayek game eka hadapu kena.animation niyamyi.e wage hakiyawa thiyena ayawa api agaya karanna onee,hikz
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Sahayogaya Deemak Mama Kare Ne
    Mehema Deyak Thiyenawa Kiyala Penwa Dena Ekai Mama Kale
    Eka Penwa Nodi Kisima Kriyamargayak Ganna Be
    Anna Ekai Mama Kale
    Promote Kireemak Mama Adahas Kale Ne
    Thanks - rep ekata;)

    බබෝ මේක ඉක්මනට නිවැරදි කරන්න...නැත්තං නිස්කාරණේ මිනිස්සු මට බනීවි
    :no::no::no::baffled::eek::shocked:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    Mokek kalath.. well creative. Meke hari waradda gana mama katha nokarami..
    Mokada me rate thawath rajya nayakayo hitiya.. ea ayata mehema une naane..
    Namuth rajakam keruwath kalakam paladenawa.. mokaata unath..

    දැන් උබ කියන්නෙ මේක හැදුවෙ
    මහින්ද ගෙදර යනකන් බලන් ඉන්න අපේ විපක්ෂෙ කියලද
    :lol::lol:
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    මම නම් උපන්ගෙයි යූන්පී
    ඒත් අපේ ජනාධිපතිතුමාට මේ කරන අපහාසෙට නම් මටත් මේක දැකපු ගමන් තරහා ගියා
    මේක අනිවා දෙමළ ඩයස්පෝරාවෙද මොකේද එකේ වැඩක් වෙන්න ඇති
    අපේ රටේ සිංහල මනුස්සයෙක් නම් මේ වගේ පර වැඩක් කරයි කියලා මම නම් හිතන්නේ නැහැ කීයටවත්
     
    • Like
    Reactions: dimuthmike