Game of Thrones Fans

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    මට නං බ්‍රැන්ට මක් වෙන්න යනවද කියල හිතාගන්න අමාරුයි :sorry: :sorry:
    මුලිං කිව්ව ඉගිලෙයි කියල තාම බිම දිගාවෙලා අතීතය නරබනව :eek: :eek:

    පොඩ්ඩක් හිටපන්. Bran ඉන්නේ 3 eyed Raven ළඟ නේද? එයා කිව්වා නේද you will not walk, you will fly කියල? ඉතිං Raven ල කරන්නේ ඉගිලෙන එකනේ ;). Bran ටත් 3 eyed raven ට වගේ power එකක් එයි අනුන්ගේ හීන වලට ඇවිල්ලා ඇස් තුනක් ඇති කපුටෙක් විදිහට පෙනී සිටින්න . :yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මැරීගෙන උතුරට අාවෙ එක එකාගෙ හීන වල කාක්කෙක් වෙනන්නද එතකාෙට :sorry: :sorry:

    දෙවනි සීසන් එක බලලා ඉවර කරා.
    කතාව එලනේ..

    එහෙනං මෙතන ටැක් ගැහෙන්නැතුව ගිහිං ඉක්මන්ට 3වෙනි සීසන් එක බලල ඉවර කරපං :D :D
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C

    මුල් සීසන් එකේ දෙවනි එපිසෝඩ් එකේ බාගයක් බලලා නවත්තලා දැම්මා කලින් කම්මැලි හිතිලා,උඹලා කිව්ව නිසා කොහොමහරි ආයි බලන්න පටන් ගත්තා,බැලින්නම් එතකොට නේ කතාව පට්ට වීගෙන ආවේ,සීසන් පහම බාලා තියෙන්නෙ,දැන් තියෙන්නෙ බලන්න...:P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මැරීගෙන උතුරට අාවෙ එක එකාගෙ හීන වල කාක්කෙක් වෙනන්නද එතකාෙට :sorry: :sorry:

    හැබැයි පුතේ කලිසි ගේ එක මකරෙක් missing :yes: . ඌ bran ව හොයාගෙන යයිද නැත්නම් ජෝන් ව හොයාගෙන යයිද දන්නේ නෑ . හැබැයි Dragon ලව ride කරන්න පුළුවන් Tagarian ලට විතරයි :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුල් සීසන් එකේ දෙවනි එපිසෝඩ් එකේ බාගයක් බලලා නවත්තලා දැම්මා කලින් කම්මැලි හිතිලා,උඹලා කිව්ව නිසා කොහොමහරි ආයි බලන්න පටන් ගත්තා,බැලින්නම් එතකොට නේ කතාව පට්ට වීගෙන ආවේ,සීසන් පහම බාලා තියෙන්නෙ,දැන් තියෙන්නෙ බලන්න...:P

    :D :D
     
    කව්ද කියන්නෙ ? :dull: :dull:
    අැයි උන්ගෙ මාෙනාද අනික් මිනිස්සුන්ට වඩා වෙනස් ? :eek: :eek:
    මංනං හිතන්නෑ බං :no: :no:
    කාෙහාෙමද හාේඩාේර් ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් වුනාෙත් :baffled: :baffled:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කව්ද කියන්නෙ ? :dull: :dull:
    අැයි උන්ගෙ මාෙනාද අනික් මිනිස්සුන්ට වඩා වෙනස් ? :eek: :eek:
    මංනං හිතන්නෑ බං :no: :no:
    කාෙහාෙමද හාේඩාේර් ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් වුනාෙත් :baffled: :baffled:

    ඒකත් ඇත්ත. මොකද ඔය Tagarian ල ගින්නට පිච්චෙන්නේ නෑ කියන කතාවත් බොරුවක් :yes:, එකනේ අර khal drogo ට Viserys ව මරන්න පුළුවන් වුනේ .

    Hodor dragon කෙනෙක් ride කලොත් dragon ට Hodor Hodor Hodor කියන වචනයම ඇහිලා පිස්සු හැදෙයි :dull:

    කවුරුහරි මෑන්ස්ට spell එකක් දාලා තියෙනවා :dull:, මොකද he might be knowing something really special ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම වයිට් වාේකරයෙක් වෙන්න යනව නං අැයි wights ල බ්‍රැන්ව මරන්න හැදුවෙ ? :sorry: :sorry:
    මට නං බ්‍රැන්ට මක් වෙන්න යනවද කියල හිතාගන්න අමාරුයි :sorry: :sorry:
    මුලිං කිව්ව ඉගිලෙයි කියල තාම බිම දිගාවෙලා අතීතය නරබනව :eek: :eek:
    මේක පොඩ්ඩක් බලපිය.....

    1.20දී...බ්‍රැන් ළග උඹේ මහ එවුන් ටික ඉන්නව හොට්ටෝ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කව්ද කියන්නෙ ? :dull: :dull:
    අැයි උන්ගෙ මාෙනාද අනික් මිනිස්සුන්ට වඩා වෙනස් ? :eek: :eek:
    මංනං හිතන්නෑ බං :no: :no:
    කාෙහාෙමද හාේඩාේර් ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් වුනාෙත් :baffled: :baffled:
    මගුලක් කතා කරන්න එවා වේෂියේ.....
    ඌව උස්සගෙන මකරා පියාඹන්නේ කොහොමෙයි.....
    අරූ තනිකර මස් පරුවතයක් නේහ් ඕයි!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඒකත් ඇත්ත. මොකද ඔය Tagarian ල ගින්නට පිච්චෙන්නේ නෑ කියන කතාවත් බොරුවක් :yes:, එකනේ අර khal drogo ට Viserys ව මරන්න පුළුවන් වුනේ .

    Hodor dragon කෙනෙක් ride කලොත් dragon ට Hodor Hodor Hodor කියන වචනයම ඇහිලා පිස්සු හැදෙයි :dull:

    කවුරුහරි මෑන්ස්ට spell එකක් දාලා තියෙනවා :dull:, මොකද he might be knowing something really special ;)

    anna seen eka matath oka hithuna...
    ekko spell ekak dala nattn mkak hari loku seen ekak wela thiyenwa.
    eke vision ekath branta penei wage lagadeema :D:D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    anna seen eka matath oka hithuna...
    ekko spell ekak dala nattn mkak hari loku seen ekak wela thiyenwa.
    eke vision ekath branta penei wage lagadeema :D:D

    hodor ඉඳල තියෙන්නේ Ned Stark ල එක්ක :yes: , ඉතින් ඌට ඇහෙන්න ඇති Jon ස්නෝ ගේ secret එක , ඒක නිසා ඌට Ned ම spell එකක් දැම්මද දන්නේ නෑ :eek:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    මුල් සීසන් එකේ දෙවනි එපිසෝඩ් එකේ බාගයක් බලලා නවත්තලා දැම්මා කලින් කම්මැලි හිතිලා,උඹලා කිව්ව නිසා කොහොමහරි ආයි බලන්න පටන් ගත්තා,බැලින්නම් එතකොට නේ කතාව පට්ට වීගෙන ආවේ,සීසන් පහම බාලා තියෙන්නෙ,දැන් තියෙන්නෙ බලන්න...:P

    aniwa yakooo..matath ohomama hithuna..eka parak man giya aurudde download karanna hadala.. season ekak dl karala eka balanna hadanakota..kammali hitila delete kara..ayeth dl kare na..
    eka eka kiyana ewa ahala..ayeth ekekge gawa thibila eka da gaththa..okkoma season 5 ma

    eketh tikak balala kammali hithuna..:lol: ayeth baluwa,...dan ayeth mula idan balanna hithenawa kyapanko :D :cool:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C
    aniwa yakooo..matath ohomama hithuna..eka parak man giya aurudde download karanna hadala.. season ekak dl karala eka balanna hadanakota..kammali hitila delete kara..ayeth dl kare na..
    eka eka kiyana ewa ahala..ayeth ekekge gawa thibila eka da gaththa..okkoma season 5 ma

    eketh tikak balala kammali hithuna..:lol: ayeth baluwa,...dan ayeth mula idan balanna hithenawa kyapanko :D :cool:

    games of thrones best tv series ever made
    wade kiyanne meaka kawada iwara weyda danne na...:lol: