මට නං බ්‍රැන්ට මක් වෙන්න යනවද කියල හිතාගන්න අමාරුයි![]()
මුලිං කිව්ව ඉගිලෙයි කියල තාම බිම දිගාවෙලා අතීතය නරබනව![]()
![]()
පොඩ්ඩක් හිටපන්. Bran ඉන්නේ 3 eyed Raven ළඟ නේද? එයා කිව්වා නේද you will not walk, you will fly කියල? ඉතිං Raven ල කරන්නේ ඉගිලෙන එකනේ
. Bran ටත් 3 eyed raven ට වගේ power එකක් එයි අනුන්ගේ හීන වලට ඇවිල්ලා ඇස් තුනක් ඇති කපුටෙක් විදිහට පෙනී සිටින්න . 
Last edited:

ayeth baluwa,...dan ayeth mula idan balanna hithenawa kyapanko 
