2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තුම් චීස බඩි හේ මස්ත-මස්ත ඔන...
    එලකිරි Radio අහන හැමොම එකතු කරගෙන අහමු හොදෙ .......
    තව පොඩ්ඩෙන් කියන්න බැරි වුන.....
    අද උපන්දිනෙ සමරන Ryandok මලයවත් එකතු කරගන්නව....

    :D:D:D:D:D:D:D:D:D

    ආලෝ තිලියා,,,,,
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    නංගියේ - මල්ලියේ
    මල්ලියේ - නංගියේ
    මට දෙන්න මගේ පුංචි කාලේ....
    මට දෙන්න මගේ පුංචි කාලේ..
    (Victor Ratnayake)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තුම් චීස බඩි හේ මස්ත-මස්ත ඔන...
    එලකිරි Radio අහන හැමොම එකතු කරගෙන අහමු හොදෙ .......
    තව පොඩ්ඩෙන් කියන්න බැරි වුන.....
    අද උපන්දිනෙ සමරන Ryandok මලයවත් එකතු කරගන්නව....

    :D:D:D:D:D:D:D:D:D

    Happy birthday Ryan malli :D:D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අඩෝ මට පේන්නෙ තරිදුවා අපේ සින්දු
    ටික කපලා පොරගෙ සති
    දෙකේම සින්දු එකතු කරලා දානවා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
    භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
    මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20092227 said:

    අන්න මරු සින්දුව,
    නටන්න නම් සුප්පා....
    අද ඉල්ලන්නේම සුප්පා සින්දුනේ....

    :D:D:D:D:D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උපන්දිනේ සමරන එකාගෙ දවසම මස්ත වෙලා යයි යකෝ
    මොනා උනත් එල සින්දුව
    ටොයි සින්දුවනෙ බන්.......:P:P:P:P:P:P