2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Hi friends .....this is to inform our buddy tharindu mj
is hosting his program today from 8 pm onwards...
come & join @ music hut with elakiri radio.

We are gonna start the Radio show sharp at 08.00PM SL Time

bFhgK4Z.png

cajfKRY.png

* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:

High Quality:

[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:

[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png

You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png

Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 
RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩේ අද එක සින්දුවයි නේද ඉල්ලන්න පුළුවන්,
    එහෙනම් මට දෙන්න වෙස්ට්නහිර බෑන්ඩ් එකේ “ඇයි යාලුවේ “ සින්දුව..

    නෑ එක්කෝ,
    එකනෙ පුළුවන්,
    කෙටී පෙරී (මගේ ලව් එක)ගේ Unconditional සින්දුව දෙන්න,
    නැ නැ එක්කෝ එයාගේ roar සින්දුව දෙන්න...’

    එක්කෝ එපා,
    නිකි, ඇරියනා, ජෙසී කියන bang bang song එක දෙන්න...
    හැබැයි එකෙයි නේද ඉල්ලන්න පුළුවන්,
    එහෙනම් මට girls generation band එක කියන GEE song එක දෙන්න,
    එක්කෝ කොරියන් එපා,

    උමාලිගේ “ඔබ ගින්දර දළු පිරිච්ච” සින්දුව හොදයි වගේ...

    අනේ..... එකක් තොර ගන්න බැනේ...

    ඔක්කොම ඇත ඇරලා Fan song එක, නැ නැ එක්කෝ බජිරවෝ මස්තානි එකේ “පින්ගා” සින්දුව දෙන්න...

    නැ, එපා, මොකුත්ම එපා, Tupac until the end of time සින්දුව දෙන්න....

    එක්කෝ එකත් එපා, falguni pathak කියන maine payal hai chankai සින්දුව දෙන්න..
    ඇවරයි දැවරයි තුන් ඇවරයි....

    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    RePost බුවා;20091826 said:

    මට උබේ මූන bang bang කරන්න තමා හිතෙන්නෙ :angry::angry::angry::angry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මේ උඩ ඉන්න එකෝ එඩිට් කරලා ඕන සින්දුව විතරක් ඉල්ලාපන් ත්‍රෙඩ් එක කන්නේ නැතුව රෙද්ද:angry::angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    මේ උඩ ඉන්න එකෝ එඩිට් කරලා ඕන සින්දුව විතරක් ඉල්ලාපන් ත්‍රෙඩ් එක කන්නේ නැතුව රෙද්ද:angry::angry:

    අන්න කොබා බැනපන් ඕකට :angry::angry::angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    RePost බුවා;20091845 said:
    උබ දන්නේ නැනේ මට උණු දේවල්..
    එකයි wedimata අවේ නැත්තේ...
    :confused::confused::confused::sorry::sorry:

    තෝ මගේ වෙඩිම දවසටත් ඔහොම කරයි :angry::angry::angry:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ උඩ ඉන්න එකෝ එඩිට් කරලා ඕන සින්දුව විතරක් ඉල්ලාපන් ත්‍රෙඩ් එක කන්නේ නැතුව රෙද්ද:angry::angry:

    අනේ මේ යට ඉන්න එකෝ..
    මෙන් මොකුත් අහගන්න එපා...
    :angry::angry::angry::angry: