2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පොඩි ලල් එකක් තියන සින්දුවක්...........:P:P:P:P විනාඩි 6 තියනව...:shocked::shocked::shocked::shocked:

    අඩේ ලස්සන සින්දුවක් තියෙනවා,
    හින්දි ෆිල්ම් එකක,
    ආමි බෝඩර් එකේ කතාවක්..
    එකෙක්ට ලියුමක් ඇවිත් එක අරන් දුවන ගමන් පටන් ගන්නේ.
    ඔෆිසර්ලා 4 දෙනෙක්ගේ වගේ කතා තියෙන්නේ..
    ඉස්සර බල බලා අඩනවා..
    එකෙත් ඔය වගේ දිග සින්දුවක් තියෙනවා..
    මතකද...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    RePost බුවා;20092907 said:
    අඩේ ලස්සන සින්දුවක් තියෙනවා,
    හින්දි ෆිල්ම් එකක,
    ආමි බෝඩර් එකේ කතාවක්..
    එකෙක්ට ලියුමක් ඇවිත් එක අරන් දුවන ගමන් පටන් ගන්නේ.
    ඔෆිසර්ලා 4 දෙනෙක්ගේ වගේ කතා තියෙන්නේ..
    ඉස්සර බල බලා අඩනවා..
    එකෙත් ඔය වගේ දිග සින්දුවක් තියෙනවා..
    මතකද...

    අන්න සිංදුව.. පට්ට ඒක
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    RePost බුවා;20092907 said:
    අඩේ ලස්සන සින්දුවක් තියෙනවා,
    හින්දි ෆිල්ම් එකක,
    ආමි බෝඩර් එකේ කතාවක්..
    එකෙක්ට ලියුමක් ඇවිත් එක අරන් දුවන ගමන් පටන් ගන්නේ.
    ඔෆිසර්ලා 4 දෙනෙක්ගේ වගේ කතා තියෙන්නේ..
    ඉස්සර බල බලා අඩනවා..
    එකෙත් ඔය වගේ දිග සින්දුවක් තියෙනවා..
    මතකද...
    :rolleyes::rolleyes::rolleyes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20092887 said:
    ආ, මොකද අපි නොදන්නේ..
    සැක නම් අහල බලන්නකෝ..
    පොරගේ මාමා / බාප්පා පොළොන්නරුවේ..

    Maamada baappada?:eek:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;20092907 said:
    අඩේ ලස්සන සින්දුවක් තියෙනවා,
    හින්දි ෆිල්ම් එකක,
    ආමි බෝඩර් එකේ කතාවක්..
    එකෙක්ට ලියුමක් ඇවිත් එක අරන් දුවන ගමන් පටන් ගන්නේ.
    ඔෆිසර්ලා 4 දෙනෙක්ගේ වගේ කතා තියෙන්නේ..
    ඉස්සර බල බලා අඩනවා..
    එකෙත් ඔය වගේ දිග සින්දුවක් තියෙනවා..
    මතකද...

    ෆිල්ම් එකේ නම මතක කෙනෙක් කියන්ඩෝ....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    XU6ZqTB.jpg

    f3y9nXj.jpg

    GI0Ys0s.jpg

    සොදුරු මතකයන්....