2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    RePost බුවා;20093037 said:
    ලෝ කොලිටිත් කැඩී කැඩී ඇහෙන්නේ මහත්තයෝ......

    ඔවු බන් මේ තරිදුවා හෙන කුමත්‍රනයක් කරන්නෙ
    අපි මේවට විරුද්දව නැගී සිටින්න ඕනෙ :angry:
    :angry::angry:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20093049 said:
    අඩේ එක දෙමුකෝ තරිදුවෝ..
    නැටවෙන සින්දුව..

    පුළුවන් නම් බිම හොවාලා පාලු කන්ද සින්දුවත් දෙන්දෝ....

    බිම හොවාලා පාලු කන්ද දෙන්ඩ එපා අරක විතරක් දෙන්ඩ :D:D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    2000 waladida aawe? ekanam mathaka na malli :)

    මාත් නිකන් මතකෙන් වගේ කිවේ..
    මිලේනියම් එකට කරා වගේ මතක...
    අපි දෙන්න කියන්නේ එකම සින්දුව නේද?
    ඔයා කියන්නේ කොයි එකද?
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    RePost බුවා;20093065 said:


    රැට නිදා ගන්න එපා යකෝ..
    ෆුට්බෝල් ගහපන්..
    දවල්ට නිදා ගනින්....

    ඔන්න කිව්වා කතාවක්
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20093073 said:
    මාත් නිකන් මතකෙන් වගේ කිවේ..
    මිලේනියම් එකට කරා වගේ මතක...
    අපි දෙන්න කියන්නේ එකම සින්දුව නේද?
    ඔයා කියන්නේ කොයි එකද?

    BSB lage I want it that way:yes:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20093058 said:


    කොහොමත් මුවා වගේ තමා ඉන්න වෙන්නේ කෙල්ල එක්ක ඉන්න කොට....

    :D:D:yes::yes::yes: