2016 May -3- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20093235 said:
    අඩේ, කස්ටිය දන්නවද එලුට එලකිරියෙන්ම ප්රෝපොසල් එකක් ආවා කියලා...
    මෑතකදී ටිකක් කැපිලා පෙනුන හාදයෙකෙන්..
    ඉදිරි විස්තර ඉල්ලීම මත....

    :angry::angry:
    Guti kanava magen dan:angry::angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    RePost බුවා;20093235 said:
    අඩේ, කස්ටිය දන්නවද එලුට එලකිරියෙන්ම ප්රෝපොසල් එකක් ආවා කියලා...
    මෑතකදී ටිකක් කැපිලා පෙනුන හාදයෙකෙන්..
    ඉදිරි විස්තර ඉල්ලීම මත....

    අඩෝ මට මැසේජුවක් දාපන් පෝන් එකට
    නැත්නම් තොට කෝල් කොරනවා :P
    :P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තරිදු නැ මයි කියාවි,
    කනෙක්ෂන් මරු කළා කියාවි,
    ලෝ කොලිටි දාන්න කියාවි,
    දැන් හරි කියාවි..

    එත් තවමත් කැඩී කැඩී ඇහෙනවා...
    සත්තයි......
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;20093227 said:
    අනිත් එක දුන්නොත් තොත් එක්ක තරිදුවා වත් ඔබනවා ලිදේ..
    එකයි නම් එකයි..
    කාටත් එච්චරයි...

    එච්චර දෙයක් කොරන්න :rolleyes: ඔබන්නේ අර වැවේ මං :growl:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    good-night-9778.gif


    good-night-6.gif

    එතකොට මේ කමලි දුන්නෙම නෑ​
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    RePost බුවා;20093254 said:
    තරිදු නැ මයි කියාවි,
    කනෙක්ෂන් මරු කළා කියාවි,
    ලෝ කොලිටි දාන්න කියාවි,
    දැන් හරි කියාවි..

    එත් තවමත් කැඩී කැඩී ඇහෙනවා...
    සත්තයි......
    :yes::yes::yes::yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;20093235 said:
    අඩේ, කස්ටිය දන්නවද එලුට එලකිරියෙන්ම ප්රෝපොසල් එකක් ආවා කියලා...
    මෑතකදී ටිකක් කැපිලා පෙනුන හාදයෙකෙන්..
    ඉදිරි විස්තර ඉල්ලීම මත....

    :confused: අර සෝස පාට ෆොන්ට් එකද ??
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    තරිදුවාගේ බොලිවුඩ් ශෝ එකට මොකෝ උනේ
    ඔබගේ වටිනා අදහස් දක්වන්න :rolleyes::rolleyes: