"Palitha" kiyana concept eka lesi umba biginer kenek nisa eka try karanna... kohomat motor ekak gannava nam troque eka wadi speed aduma motor ekak ganin bara allagena himin karakenna ona nisa...
wiring kara ganna wadee thoran wala flasher kotee system ekata kuduwe middle rod ekata yakada or thamba pati alavala current denna puluwan.. KUUDU NAM HADALA NAHA igena ganna kaale Concept bulding ekak haduwa rotating floors tiyana ekata current denna plan karee oya widiyata....
ehema nattan "Palitha" ekatat sytem ekak umbata kiyai...
jaya wevaaaaaaaaaaaaa..........!!!!
මම වෙසක් කූඩුවක් හැදුවා කාලෙකට ඉස්සර. ඒක හදපු ටෙක්නික්ස් මම කියලා දෙන්නම්.
කූඩුව දෙපැත්තට කරකවන විදිහ
කූඩුව කරකවන විදිහ
කැරකෙන කුඩුවක ඇතුලට විදුලිය ලබා ගන්නා ක්‍රමය
ලයිට්ස් නිවි නිවි පත්තු වෙන්න කරන්න තියෙන්නේ අර යටම තට්ටුවෙි තියෙන යකඩ තහඩු පටි වල කට්ට කපන එක. එතකොට ස්පෝක් කමිබිය හරහා විදුලිය එන්නේ කඩින් කඩ.
ප්‍රශ්ණ තියෙනව නම් අහන්න. මේවා සාමාන්‍ය දැනුමෙන් කරන්න පුලුවන්. අවට තියෙන රිසෝසස් යුස් කරලා. කවුරු හරි මෙි පින්තූර දාලා Thread එකක් ඔීපන් කරපන්කො. මමත් උදවු කරන්නම්.