KARAKENA KUDU

Oct 31, 2012
535
31
0
"Palitha" kiyana concept eka lesi umba biginer kenek nisa eka try karanna... kohomat motor ekak gannava nam troque eka wadi speed aduma motor ekak ganin bara allagena himin karakenna ona nisa...

wiring kara ganna wadee thoran wala flasher kotee system ekata kuduwe middle rod ekata yakada or thamba pati alavala current denna puluwan.. KUUDU NAM HADALA NAHA igena ganna kaale Concept bulding ekak haduwa rotating floors tiyana ekata current denna plan karee oya widiyata....

ehema nattan "Palitha" ekatat sytem ekak umbata kiyai...

jaya wevaaaaaaaaaaaaa..........!!!!

මම වෙසක් කූඩුවක් හැදුවා කාලෙකට ඉස්සර. ඒක හදපු ටෙක්නික්ස් මම කියලා දෙන්නම්.

කූඩුව දෙපැත්තට කරකවන විදිහ

u8WaS1T.jpg

කූඩුව කරකවන විදිහ

BvI2yVi.jpg

කැරකෙන කුඩුවක ඇතුලට විදුලිය ලබා ගන්නා ක්‍රමය

Abbqdvl.jpg

ලයිට්ස් නිවි නිවි පත්තු වෙන්න කරන්න තියෙන්නේ අර යටම තට්ටුවෙි තියෙන යකඩ තහඩු පටි වල කට්ට කපන එක. එතකොට ස්පෝක් කමිබිය හරහා විදුලිය එන්නේ කඩින් කඩ.

ප්‍රශ්ණ තියෙනව නම් අහන්න. මේවා සාමාන්‍ය දැනුමෙන් කරන්න පුලුවන්. අවට තියෙන රිසෝසස් යුස් කරලා. කවුරු හරි මෙි ‍පින්තූර දාලා ‍Thread එකක් ඔීපන් කරපන්කො. මමත් උදවු කරන්නම්.
 
  • Like
Reactions: NaiRobi and akmaadj

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    මම වෙසක් කූඩුවක් හැදුවා කාලෙකට ඉස්සර. ඒක හදපු ටෙක්නික්ස් මම කියලා දෙන්නම්.

    කූඩුව දෙපැත්තට කරකවන විදිහ

    u8WaS1T.jpg

    කූඩුව කරකවන විදිහ

    BvI2yVi.jpg

    කැරකෙන කුඩුවක ඇතුලට විදුලිය ලබා ගන්නා ක්‍රමය

    Abbqdvl.jpg

    ලයිට්ස් නිවි නිවි පත්තු වෙන්න කරන්න තියෙන්නේ අර යටම තට්ටුවෙි තියෙන යකඩ තහඩු පටි වල කට්ට කපන එක. එතකොට ස්පෝක් කමිබිය හරහා විදුලිය එන්නේ කඩින් කඩ.

    ප්‍රශ්ණ තියෙනව නම් අහන්න. මේවා සාමාන්‍ය දැනුමෙන් කරන්න පුලුවන්. අවට තියෙන රිසෝසස් යුස් කරලා. කවුරු හරි මෙි ‍පින්තූර දාලා ‍Thread එකක් ඔීපන් කරපන්කො. මමත් උදවු කරන්නම්.
    මේක තමයි ක්‍රමේ මම කරල තියෙනව....

    කතිරෙට පාස්සපු රේසර් හතරයි, ලෑලි රවුම් දෙකයි.... ලෑලි රවුම් වල පොඩි හරි බකලක් තිබුනොත්, කූඩුවෙ උඩ කෑල්ල යන්නෙ නැවති, නැවති...
     
    • Like
    Reactions: NRTG