ඇක්වා ලක්ෂ 48 යි – ප්‍රියස් 59 යි

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    UNP ආණ්ඩුවක් ආවම අපිත් වාහනයක් ගමුයි කියල කීවා වගේ පොඩි මතකයක් තියනවා...
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP ආණ්ඩුවක් ආවම අපිත් වාහනයක් ගමුයි කියල කීවා වගේ පොඩි මතකයක් තියනවා...
    :lol::lol::lol: වාහන නෙමේ පොන් කාඩ එකක් දාගන්ඩත් වෙන් නැ තව ටික කාලෙකින්.
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    420
    76
    28
    vat nisa neme kyla issellama kiyaddi nikan mokadda vage ne :D indian kunu godaval ganna vena ekann maha karumayak
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :lol::lol::lol: වාහන නෙමේ පොන් කාඩ එකක් දාගන්ඩත් වෙන් නැ තව ටික කාලෙකින්.
    පොහොට්ටු පාන්ඩුවක් ඇවිල්ල දැන් වාහන තියා හාල් කිලෝ එකක්, පිටිකිරි ටිකක්, ගෑස් සිලින්ඩරයක් හොයාගන්නවත් තියනව ඇති නේද පොන්ස් @erozan