එහෙම කියන එක වෑරදී. එදා ඒ කරපු වෑඩේ ජාතියක් හෑටියට අපි ලෑජ්ජා වෙන්න ඔනේ වෑඩක්. කවුරු කලත් වෑරදි වෑඩවලට පවු ගෙවන්න වෙනව. ෆොන්සේකා වුනත් මහින්ද වුනත් සිරිසේන වුනත් මානවඩු වුනත් එච්චරයි. පවු කරපුවට රිටර්න එක දෙනකොට තනතුර බලය බලන්නෙම නෑඔව්.බල්ලෙක් වගේ ඇදන් ගිය එකනම් වැරදියි. කලවැද්දෙක් වගේ ඇදගෙන යන්න ඕන සතෙක් පොන්සේකා කියන්නේ.හැබැයි ඉතින් ඒකත් කලවැද්දට කරන අගවුරවයක්.
නිවන් සුව ප්‍රර්ථනා කරනවා මානවඩු මහතාට.
එහෙම කියන එක වෑරදී. එදා ඒ කරපු වෑඩේ ජාතියක් හෑටියට අපි ලෑජ්ජා වෙන්න ඔනේ වෑඩක්. කවුරු කලත් වෑරදි වෑඩවලට පවු ගෙවන්න වෙනව. ෆොන්සේකා වුනත් මහින්ද වුනත් සිරිසේන වුනත් මානවඩු වුනත් එච්චරයි. පවු කරපුවට රිටර්න එක දෙනකොට තනතුර බලය බලන්නෙම නෑ

ෆොන්සේකා කියන්නේ මහින්ද වගේම යුද්දෙන් රට ගලව ගන්න කැප කිරීම් කරපු කෙනෙක්, ඇත්තම කිව්වොත් මහින්දගේ නායකත්වය, අවසරය මත යුද්දේ දින්නට ඇත්ත වැඩ කොටස කරේ ෆොන්සේකා කියල අමතක කරන්න නරකයි...

ඒවා තමයි පල දීල ඒවා කරපු මිනිස්සු ඔක්කොම බලු වෙලා ගියේ...
කර්මය කියල දෙයක් තියෙනවනේ..මහින්දටත් ඔච්චරයි, මයිත්රීටත් ඔච්චරයි, රනිල්ටත් ඔච්චරයි..ෆොන්සේකාත් බලු වැඩ කරනම් මිනිහටත් එච්චරයි..
බලු වැඩ කරාම ඒවා පල දෙනවා...ෆොන්සේකා කියන්නේ මහින්ද වගේම යුද්දෙන් රට ගලව ගන්න කැප කිරීම් කරපු කෙනෙක්, ඇත්තම කිව්වොත් මහින්දගේ නායකත්වය, අවසරය මත යුද්දේ දින්නට ඇත්ත වැඩ කොටස කරේ ෆොන්සේකා කියල අමතක කරන්න නරකයි...
ඉතින් එහෙම මිනිහෙක් ජනාදිපතිවරෙනට ඉල්ලන්න ආව කියල හිරේ දාල පලිගත්තු එක බලු වැඩක්...ඒවා තමයි පල දීල ඒවා කරපු මිනිස්සු ඔක්කොම බලු වෙලා ගියේ...

![]()

ඔව්.බල්ලෙක් වගේ ඇදන් ගිය එකනම් වැරදියි. කලවැද්දෙක් වගේ ඇදගෙන යන්න ඕන සතෙක් පොන්සේකා කියන්නේ.හැබැයි ඉතින් ඒකත් කලවැද්දට කරන අගවුරවයක්.

ඒ උනට දැන් කියන කතා එක්ක මිනිහ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ
තනිකරම පලි ගැනීම තමයි කතා වල තියෙන්නේ
රනිල් මිනිහව පාවිච්චි කරනවා කියලා තෙරෙන්නෙ නෑ
මිනිහාට ඉස්සරහට එන්න තියන චාන්ස් එකත් රනිල් නැති කරනවා ඔය වගේ කතා කියවලා ෆොන්සේකට කියලා
ඕක තෙරුම් ගන්න මොලයක් නැති නම් ඉතින් ගෙදර නවතින එක හොදයි
BMW 7 series කේස් එකෙන් තවත් නෝන්ඩි උනා
ඒකත් සමහර විට රනිල් තමා එලියට දාන්න ඇත්තේ
මට කොහොමත් මිනිහ ගැන යුද්දෙදි කරපු දේ ඇරුනම වෙන හොඳක් නැහැ ...
කියවන්න ගියාම කියන්නේ මොනාද කියල දන්නේ නැහැ පොර..මිනිහව දේශපාලනේට හරියන්නේ නැහැ...බලු වැඩ කරාම ඒවා පල දෙනවා...ෆොන්සේකා කියන්නේ මහින්ද වගේම යුද්දෙන් රට ගලව ගන්න කැප කිරීම් කරපු කෙනෙක්, ඇත්තම කිව්වොත් මහින්දගේ නායකත්වය, අවසරය මත යුද්දේ දින්නට ඇත්ත වැඩ කොටස කරේ ෆොන්සේකා කියල අමතක කරන්න නරකයි...
ඉතින් එහෙම මිනිහෙක් ජනාදිපතිවරෙනට ඉල්ලන්න ආව කියල හිරේ දාල පලිගත්තු එක බලු වැඩක්...ඒවා තමයි පල දීල ඒවා කරපු මිනිස්සු ඔක්කොම බලු වෙලා ගියේ...
කර්මය කියල දෙයක් තියෙනවනේ..මහින්දටත් ඔච්චරයි, මයිත්රීටත් ඔච්චරයි, රනිල්ටත් ඔච්චරයි..ෆොන්සේකාත් බලු වැඩ කරනම් මිනිහටත් එච්චරයි..
![]()
ඔව්.බල්ලෙක් වගේ ඇදන් ගිය එකනම් වැරදියි. කලවැද්දෙක් වගේ ඇදගෙන යන්න ඕන සතෙක් පොන්සේකා කියන්නේ.හැබැයි ඉතින් ඒකත් කලවැද්දට කරන අගවුරවයක්.
නිවන් සුව ප්‍රර්ථනා කරනවා මානවඩු මහතාට.

hire damme janadhipathiwaraneta illapu nisama neweyi ne.. u ara hamudha kumanthranayak karanna plane karapu hinda..

ඔව් ඉතින්...ජනාදිපතිවරෙනට ඉල්ලුව කියල හිරේ දාන්න බැහැනේ කොහොමත්...එහෙම නීතියක් නැහැනේ...
ඒ වුනාට හැමෝම දන්නවා හේතුව..උබ ඔහොම කිව්වට උබේ යටි හිතත් දන්නවා...

සරත් ෆොන්සේකාව බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ දැම්ම මානවඩි අද උදේම සෙත්ත පෝච්චි
මේජර් ජනරාල් සුමිත් මානවඩු මිය යයි..
May 6, 2016 at 7:05 am | lanka C news
මේජර් ජනරාල් සුමිත් මානවඩු මිය යයි..
පසුගියදා ඉදිකිරීම් බිමකදී සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබුවේ යයි කියන මේජර් ජනරාල් සුමිත් මානවඩු මහතා කොලඹ ජාතික රෝහලේදී අභාවප‍්‍රාප්ත වී තිබේ.
ඔහුට රෝහලේදී ශල්‍යකර්ම දෙකක්ද සිදු කරනු ලැබීය.
සම්බන්ද පෙර පුවත්
හදිස්සි අනතුරකින්මද නැති උනේ...????

ඔව් ජාතික රොහලේ දොස්තරල කියල තියෙනව මේක අනතුරක් නෙමේ පහර දීමක් කියල, බලමුකො මොකො වෙන්නෙ කියල.ටොයිටෝ හුරේ දාන හැටියට මටනම් පේන්නේ මේක මිනීමැරුමක්.![]()