windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබල ත්රෙඅඩ් එක පටන් ගත්ත ගමන් ටැග් ටික දාගෙන නේ
    අනේ අනාථයෝ ටික
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    IT8zLah.png
    XUfjdlI.png

    acer m330

    වින්ඩෝස් ෆෝන් 3 ගත්තා 10 එක්කලා එන

    එකක් අයියාට , අනික පියාට ,අනික මගේ යාලුවෙක්ට

    අඩුවට දාලා තිබුනා
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20106506 said:
    IT8zLah.png
    XUfjdlI.png

    acer m330

    වින්ඩෝස් ෆෝන් 3 ගත්තා 10 එක්කලා එන

    එකක් අයියාට , අනික පියාට ,අනික මගේ යාලුවෙක්ට

    අඩුවට දාලා තිබුනා

    සොහොන හොද එකා බං..
    උඹලා දන්නෑ නේද
    ඌ ඔය යාලුව කියලා තියෙන්නේ මට..
    :rofl::rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දෙයියෝ වැඩලා..
    තුසියයි දෙයියොයි :love: ??????????
    එහෙම සීන් එකක්ද????

    ඔව් යකෝ ලේසිද?
    දන ගහපියව් තොපි සේරමල දෙයියොයි මායි අතර වෙනසක් නෑ දැං :rofl:
    අර දෙමල කෙල්ලට ලයින් කරන්න තිබ්බෙ තොට
    උදේ පාන්දර අකිලයා දාන හොට් කෑලි සමහර වෙලාවට අතකින් වහන් ඕපන් කරන්නෙ මං :baffled:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Vacuum Tube Player (Full) goes free as myAppFree app of the day

    – Can play .mp3 .flac .aac/.m4a/.mp4 .wav .wma .ac3 .3gp .3g2 .amr

    – Background playback with support of standard controls on lock screen

    – Can shut down background player

    – Next track selection: tap track and player will open it next

    – Covers and images gallery

    – Low power consumption

    – Playback schedule

    – Supports huge playlists

    Collection:

    – Playlists automatically created from folders

    – Playlist editor with custom file picker

    – Quick add tracks to playlist or remove them

    – Cover artdownloader: if there is no image in folder of current track it will be found and downloaded from network within several seconds

    – Search by all tags at once: if you are looking for some rock from 70-s, just enter «Rock 197» in search box

    – Playlist tiles

    Converter:

    – Can sort files by artist and album folders

    – Tube sound effect

    – Gaps reduction

    – Noise removal tool

    – Eight bands equalizer
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;20106506 said:
    IT8zLah.png
    XUfjdlI.png

    acer m330

    වින්ඩෝස් ෆෝන් 3 ගත්තා 10 එක්කලා එන

    එකක් අයියාට , අනික පියාට ,අනික මගේ යාලුවෙක්ට

    අඩුවට දාලා තිබුනා

    පට්ටයි මචං අලුත් Brand එකක් නිසා අනිවා Review එකක් දාපන්​
     
    Patta ban tfs