Hoda Teledrama Hadenne Naththe Mun Wage Un Nisa

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    ඔන්න බලපල්ලා දැන් ඉන්න උන්ගේ රසවින්දනය.දැන් ඉන්න උන්ට ඕන මේකප් උලාගෙන,කොටට ඇදගෙන,ඇග පුම්බගෙන ඉන්න නළු නිලියෝ ටෙලිනාට්‍යවල දකින්න.උන්ට රගපාන්න පුලුවන්ද බැරිද කියන එක අදාළ නැහැ.ටෙලිනාට්‍ය හරවත්ද නැද්ද කියලා වැඩක් නැහැ.මේකප් උලාගෙන ලස්සනට හිටියොත් ඇති.දවසක් ජයන්ත චන්ද්‍රසිරි කියලා තිබ්බා දැන් ටෙලිනාට්‍ය හදන්නේ නැත්තේ ඔන්න ඔය හේතුව නිසා කියලා..tv චැනල් වලිනුත් ඒවා ඉල්ලන්නේ ගොඩක් අඩු ගාණටලු.ඒත් මෙලෝ වැඩකට නැති ලව් ස්ටෝරි තියෙන ටෙලිනාට්‍ය වැඩි ගානට ගන්නවලු.උන්ට බැනලා වැඩක් නැහැ.උන් ගන්නේ දැන් මිනිස්සු ඉල්ලන දේ.ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ඉවරටම ඉවරයි.ඒකට වග කියන්න ඕන tv චැනල් නෙමේ මෙන්න මේ වගේ ගොන් අපතයෝ.:(

    EPWRvUV.jpg

    ddplmNr.jpg

    https://www.facebook.com/srilankaru...086245393869/1010179565684528/?type=3&theater

    :(:(:(
     
    • Like
    Reactions: sandaru d

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ මිනිස්සුන්ගෙ රසවින්දනය මොට කරන්නත් පොහින්ද දායක වෙලා තියනවා. තනිකරම සමාජ විකෘර්තියකට පරිවර්තනය වෙමින් ගියෙ. යන්තම් පොරව ගෙදර ඇරියා. දැන් ඉතින් ඊලඟ generation එකේදිවත් මේ වගේ පොල් බූරු රසවින්ඳනයක් තියන එවුන් නැති වෙලා යයි. හැම දේකටම දේශපාලනය ගාව ගන්නවා කියලා මගේ රෙප් කැපුවට වැඩක් නෑ ඒක තමයි ඇත්ත.

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔව් ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    මේ මිනිස්සුන්ගෙ රසවින්දනය මොට කරන්නත් පොහින්ද දායක වෙලා තියනවා. තනිකරම සමාජ විකෘර්තියකට පරිවර්තනය වෙමින් ගියෙ. යන්තම් පොරව ගෙදර ඇරියා. දැන් ඉතින් ඊලඟ generation එකේදිවත් මේ වගේ පොල් බූරු රසවින්ඳනයක් තියන එවුන් නැති වෙලා යයි. හැම දේකටම දේශපාලනය ගාව ගන්නවා කියලා මගේ රෙප් කැපුවට වැඩක් නෑ ඒක තමයි ඇත්ත.

    bump
    මේක බලල හිනා වෙන්නේ කොහෙන්ද කියල මන් මේ කල්පනා කරේ .. :D
    සනත් අබේසේකරගේ කතාව දන්නෝ දනිති :rofl:
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,040
    2,690
    113
    Paraguay
    අනේ මන්දා මට නම් දැන් පිස්සු වගේ ලංකාවේ නාට්‍යය දැක්කම.:(

    ගිනි අවි සහ ගිණිකෙළි තමයි අන්තිමට බැලුව ටෙලිය.:)
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,855
    2,160
    113
    Galle
    මේ මිනිස්සුන්ගෙ රසවින්දනය මොට කරන්නත් පොහින්ද දායක වෙලා තියනවා. තනිකරම සමාජ විකෘර්තියකට පරිවර්තනය වෙමින් ගියෙ. යන්තම් පොරව ගෙදර ඇරියා. දැන් ඉතින් ඊලඟ generation එකේදිවත් මේ වගේ පොල් බූරු රසවින්ඳනයක් තියන එවුන් නැති වෙලා යයි. හැම දේකටම දේශපාලනය ගාව ගන්නවා කියලා මගේ රෙප් කැපුවට වැඩක් නෑ ඒක තමයි ඇත්ත.

    උබ කියන එක හරි.
    මහින්ද කරේ පිස්සු විකාර පෙන්නලා මිනිස්සු ෆැන්ටසි ලෝකෙකට ඇදලා දැම්ම එක. එහෙම කරාට පස්සේ මිනිස්සුන්ගේ තාර්කික බුද්ධිය නැත්තටම නැති කරලා දැම්මා. ඒ දවස් වල ෆිල්ම්ස් හැදුවෙත් උන්ට ඕන විදිහටනේ.
    දඩුබස්නාමානය, කඩුල්ල, වෙදහාමිනේ වගේ ඒවා නම් ආපහු හැදෙවි කියලා හිතන්න අමරුයි.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Yako me inna naluwai niliyai dennama godak daksha eunne. Mun inna ewa tamai honda. Kohewath yana sukiri batillo inna reddwal tama epa wenne. Hindi ewai.

    Lankawe ewa balala ethi wela hindi kabal.

    Game of thrones balanawa. :D:D
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    අනේ මන්දා මට නම් දැන් පිස්සු වගේ ලංකාවේ නාට්‍යය දැක්කම.:(

    ගිනි අවි සහ ගිණිකෙළි තමයි අන්තිමට බැලුව ටෙලිය.:)

    Anna patta drama eka.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    therune na :no:

    ha ha mama dekka fb eke uba comment dala tiyenawa.. muta one man hithanne penuma.. drama balabala a&&^ gahanna wenna athi lol..

    ඔය මෙගා ටෙලි වල මේකප් උලාගෙන ඉන්න පදුරු වේ*යන්ට වඩා මේ වගෙ නළු නිළියො තමා වටින්නේ :yes: