ඔන්න බලපල්ලා දැන් ඉන්න උන්ගේ රසවින්දනය.දැන් ඉන්න උන්ට ඕන මේකප් උලාගෙන,කොටට ඇදගෙන,ඇග පුම්බගෙන ඉන්න නළු නිලියෝ ටෙලිනාට්‍යවල දකින්න.උන්ට රගපාන්න පුලුවන්ද බැරිද කියන එක අදාළ නැහැ.ටෙලිනාට්‍ය හරවත්ද නැද්ද කියලා වැඩක් නැහැ.මේකප් උලාගෙන ලස්සනට හිටියොත් ඇති.දවසක් ජයන්ත චන්ද්‍රසිරි කියලා තිබ්බා දැන් ටෙලිනාට්‍ය හදන්නේ නැත්තේ ඔන්න ඔය හේතුව නිසා කියලා..tv චැනල් වලිනුත් ඒවා ඉල්ලන්නේ ගොඩක් අඩු ගාණටලු.ඒත් මෙලෝ වැඩකට නැති ලව් ස්ටෝරි තියෙන ටෙලිනාට්‍ය වැඩි ගානට ගන්නවලු.උන්ට බැනලා වැඩක් නැහැ.උන් ගන්නේ දැන් මිනිස්සු ඉල්ලන දේ.ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ඉවරටම ඉවරයි.ඒකට වග කියන්න ඕන tv චැනල් නෙමේ මෙන්න මේ වගේ ගොන් අපතයෝ.






