mass gainer+oats
used a mass gainer tasted like shit it was chocolate flavor anything else you would recomend that can be bought from a local food store
mass gainer+oats
Breakfast is the hardest meal for dig in for me. There were times that I used to skip breakfast. Still tend to do occasionally.විටමින්ස් ගන්න,සුදු සමිබා හාල් කන්න එපා.., ඇයි බන් එහෙම කිව්වේ..උදේට මුං ඇට,කඩල,කවිපි,බතල,ආනමාලු,කෙසෙල්,පැෂන් ෆුටි බිම,
සෙනසුරාදා,ඉරිදාට කැද..
මයියොක්කා,සමිබෝල,කරෝල,ළුනු තෙල් දාලා,බත්/පාන්/රොටි,ඉදි/ආප්ප...
******************************************************
නිතර හැමි බෙිකන්,සොසේජස්,බර්ගර්, බටර් චිස් පැකටි කැම අරවා මෙිවා කන්නෙ නැහැ..
දවල්ට: රතු බත්,මස්/මාළු/කරෝල,පරිප්පු,එලවළු,මැල්ලුමි..
රැට: පිටි ජාති...රොටි,ඉදිආප්ප,පාන්,සුප්,බිස්කටි..
මසකට සැරයක් රසකිද බොන්න,ලේ පිරිසිදු වෙන්න,ඇගේ සැර පිටවෙන්න..
මසකට සැරයක්,ඉදලා හිටලා විදේශිය කෑම ගෙදරම හදාගෙන කන්න..
තෙල්,පිටි,සිනි,පැනිරස,මිරිස්,පාන් කැම අඩු කරන්න..
පිටි කිරි,කෝපි,කොකාකෝලා,නෙස්කැෙෆ්,මත්ද්‍රව්‍ය,තේ,බුලත් විට,හරක් මස්,උෟරැ මස්,සොසෙජස්,වස විස ඵලවළු,පලතුරැ..
අතිරේක කැම,පැකටි කැම,පාට බිම,කඩවල කැම..
නිතර පලතුරැ කන්න/බිම බොන්න..
ගුන නැති රස කැමටම පුරැදු වන්න ඒපා,නිතර ස්භාවික ගුණ කැම කන්න පුරැදු වෙන්න,කෘතිම අාහාරවලින් වලකින්න,ගෙදරම වාවාගෙන කන්න,හැමදාම වි්යයාම,විටමින්ස් ගන්න,පමනට වඩා ආහාර ගන්න එපා,රැට බත් කන්න එපා,සුදු සමිබා හාල් කන්න එපා..
නිතර A,b,c,d,m ගන්න..(අල,බතල,කොස්,දෙල්,මයියොක්කා)..
කොන්ද නවන්න එපා,බර උස්සන්න හොද නැහැ,උදේ හවසට ඇවිදින්න..
ජය..
used a mass gainer tasted like shit it was chocolate flavor anything else you would recomend that can be bought from a local food store




Habai eka passey korannath puluwan. But the work does not disappear.