2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මීවිතෙන් තොල් මත් ව යනවා
    ඉන් ම හදවත නිසල වෙනවා
    නිසල සිතුවිලි විකල් වෙනවා
    එයින් දිවිය ම සසල වෙනවා...
    අත්දැකීම විද ඇත්තො ම දනිති............:dull::sorry::sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සුබ ප්රාර්ථනා කියමන්
    සුබ ප්රාර්ථනා කියමන්
    මා වටකර සතර දෙසින්
    ගිලිහෙන මුත් මුවට මුවින්
    ඔබේ මුවින් නැති පැතුමන්
    මට නැත අගනේ
    සුබ ප්රාර්ථනා කියමන්
    සුබ ප්රාර්ථනා කියමන්
    සුබ ප්රාර්ථනා

    මා ඈ කර මාල බඳින්නේ
    ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
    මා ඈ ගත සළු පළඳන්නේ
    ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
    ගිගුම් හඬින් මගුල් සිලෝ
    පෝරුව දෙදරයි

    සුබ ප්රාර්ථනා කියමන්
    සුබ ප්රාර්ථනා කියමන්
    සුබ ප්රාර්ථනා

    මධුසමයට මගට බහින්නේ
    ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
    රහසින් බැඳි පෙම සිහිවන්නේ
    අප මින් මතු නැත හමුවන්නේ
    ඔබ අන්සතු ළඳක් කියා
    ඇයි මට කීවේ

    සුබ ප්රාර්ථනා කියමන්
    සුබ ප්රාර්ථනා කියමන්
    සුබ ප්රාර්ථනා

    ගායනය : ගුණදාස කපුගේ
    සංගීතය : ගුණදාස කපුගේ
    පද රචනය : ලූෂන් බුලත්සිංහල
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මන් හිතන්නේ මේකේ වියෝගය ඇති වෙන්නේ නොගැලපීම .. ඒ කියන්නේ සමාජ සම්මත එක්ක නොගැලපීම. එකන් වියෝවන තරුනයෙක්ගේ ශෝකාලාපය තමයි සුබ ප්‍රර්ථනා පියමන්
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    අවසන් වෙනතුරුම සවන්දුන්න එක දිගටෝම,

    ඔබටත් සුභ රාත්‍රියක් සහෝ,
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Kapuge mahaththaya da :( ?

    :(
    Oba ansathu landak kiya....

    Ai mata keewe :( :(

    එකිනෙක හදුනා ගන්නකොට නොගැලපීම් දකිනවා නොගැලපෙන්නේ සමාජ සමතයට ගැලපෙන්න ඕනේ නිසා ඒ නිසාම වෙන් වෙනවා

    එතැනදී තමයි අන්සුතු ලදක් කියල කියන්නී
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කුරුටු ගෑ ගී පොතේ
    කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා
    ගෙනේ වද වේදනා...

    ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
    ඔබේ නාමෙන් හැඬූ කඳුළින් ගයමි මම කිවිඳුනේ...

    මියුරු කවි වැල් කුරිරු ස්වරයෙන් අසේ රෑ යාමයේ...
    නොලැබ කිවිඳුන් කුමට කවිකම් කිවිඳ මට කවි ලොවේ...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - ස්ටැන්ලි පීරිස්.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්
    කඳුලු තිලින කර නොකියම යන්න ගිහින්

    Ahala balanna godak lassanai.

    Gud night all!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සුභ රාත්‍රියක් වේවා කිඹුල අය්ය ඇතුළු සැමටම !!!!!


    සුබ රාත්‍රියක් මචං

    මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්
    කඳුලු තිලින කර නොකියම යන්න ගිහින්

    Ahala balanna godak lassanai.

    Gud night all!


    ඔව් ලස්සන සින්දුවක් තමයි මචං
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එකිනෙක හදුනා ගන්නකොට නොගැලපීම් දකිනවා නොගැලපෙන්නේ සමාජ සමතයට ගැලපෙන්න ඕනේ නිසා ඒ නිසාම වෙන් වෙනවා

    එතැනදී තමයි අන්සුතු ලදක් කියල කියන්නී


    :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අම්මට සිරි පට්ට පට්ට. කිඹුලගෙ හැකියාව මරු :);)

    නිකමට උබ අද ප්‍රසිද්ද එෆ් එම් නාලිකාවක් අහලා බලපන්කො. මේවගේ නෙමයි මේකෙන් කාලක් කරන අය ඉන්නව ද කියල. එහෙම ඉන්නවනම් අතේ ඇගිලි ගන්ටත් අඩුවෙන්.

    එකයි අපි මේක කොහොම හරි අහන්න එන්නේ. අනික අපිටත් සජිවිවම සම්බන්ද වෙන්න පුළුවන් නේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නිකමට උබ අද ප්‍රසිද්ද එෆ් එම් නාලිකාවක් අහලා බලපන්කො. මේවගේ නෙමයි මේකෙන් කාලක් කරන අය ඉන්නව ද කියල. එහෙම ඉන්නවනම් අතේ ඇගිලි ගන්ටත් අඩුවෙන්.

    එකයි අපි මේක කොහොම හරි අහන්න එන්නේ. අනික අපිටත් සජිවිවම සම්බන්ද වෙන්න පුළුවන් නේ



    Kimbul maama Kiriyata ekathu karala thiyana dewal,
    fm wala inna chooo kollonta aathma deka thunakata wath karanna be ban:yes::yes::yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අදත් කිඹුලගෙන් සුපුරුදු පරිදි හොඳ රේඩියෝ වැඩසටහනක් කාලය යනවා දැනුනේ නෑ අප වෙනුවෙන් සුභාවිත ගීත රැගෙන එන කිඹුලාට මාගේ ගෞරවය හුයේ රැදි සිටි සියලූ දෙනාටම සුභ රාත්‍රියක් !