තොපි හැත්තගෙන් ඇහුවා 4G වයිෆයි රවුටරයක් ගන්න කලින් වඩා හොඳ SLTද dialogද කියලා. pool හිටන් දාලා ඇහුවා. පස්ස උඩ දාගෙන කිව්වා SLT හොඳයි කියලා. ඉතින් මාත් ගත්තා. දැන් මේ මහ පාන්දර, ඉන්නෙත් කොළඹ. පට්ට ස්ලෝ අප්පා. දිවියම කලකිරෙනවා. මං මොකද කරන්නේ?
DJ චි කේ යි යා;20108805 said:pool හිටන් දාලා ඇහුවා
නදකින් උදේ පාන්දර..
ඔය උබ දැම්මයි කියන pool එකට පැනල දිවිය තොර කර ගනින්
![]()






නදකින් උදේ පාන්දර..
ඔය උබ දැම්මයි කියන pool එකට පැනල දිවිය තොර කර ගනින්
![]()





කවුද බොට SLT 4g ගන්න කිවුවෙ. අනිත් එක 4G ගන්නව නම් මුලින් එකෙක් එනවනෙ ඇවිල්ල signal කණු තියනව නම් බලල තමා දෙන්නෙ ඇයි උබට එහෙමෙ නෙමේද? SLT Fiber ගනින්. මෙන්න speed. මේ වෙලාවෙ ඔතන upload speed එක අඩු වුනාට, upload speed එකත් 45-50Mbps කරනව.
![]()

pool දානවා කියන්නේ මොකක්ද බං? swimming pool ගැනද ඌ කියන්නේ??නදකින් උදේ පාන්දර..
ඔය උබ දැම්මයි කියන pool එකට පැනල දිවිය තොර කර ගනින්
![]()