DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    තොපි හැත්තගෙන් ඇහුවා 4G වයිෆයි රවුටරයක් ගන්න කලින් වඩා හොඳ SLTද dialogද කියලා. pool හිටන් දාලා ඇහුවා. පස්ස උඩ දාගෙන කිව්වා SLT හොඳයි කියලා. ඉතින් මාත් ගත්තා. දැන් මේ මහ පාන්දර, ඉන්නෙත් කොළඹ. පට්ට ස්ලෝ අප්පා. දිවියම කලකිරෙනවා. මං මොකද කරන්නේ? :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    DJ චි කේ යි යා;20108805 said:
    pool හිටන් දාලා ඇහුවා

    නදකින් උදේ පාන්දර..
    ඔය උබ දැම්මයි කියන pool එකට පැනල දිවිය තොර කර ගනින්

    2.gif
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    වෙන අවුලක්ද දන්නේ නෑ බ්‍රෝ පොඩ්ඩක් කෝල් කරලා අහපන්... :shocked::shocked:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    කවුද බොට SLT 4g ගන්න කිවුවෙ. අනිත් එක 4G ගන්නව නම් මුලින් එකෙක් එනවනෙ ඇවිල්ල signal කණු තියනව නම් බලල තමා දෙන්නෙ ඇයි උබට එහෙමෙ නෙමේද? SLT Fiber ගනින්. මෙන්න speed. මේ වෙලාවෙ ඔතන upload speed එක අඩු වුනාට, upload speed එකත් 45-50Mbps කරනව.

    5294769473.png
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    කවුද බොට SLT 4g ගන්න කිවුවෙ. අනිත් එක 4G ගන්නව නම් මුලින් එකෙක් එනවනෙ ඇවිල්ල signal කණු තියනව නම් බලල තමා දෙන්නෙ ඇයි උබට එහෙමෙ නෙමේද? SLT Fiber ගනින්. මෙන්න speed. මේ වෙලාවෙ ඔතන upload speed එක අඩු වුනාට, upload speed එකත් 45-50Mbps කරනව.

    5294769473.png

    maseta GB keeyada ban?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නදකින් උදේ පාන්දර..
    ඔය උබ දැම්මයි කියන pool එකට පැනල දිවිය තොර කර ගනින්

    2.gif
    pool දානවා කියන්නේ මොකක්ද බං? swimming pool ගැනද ඌ කියන්නේ??