This white lady posted some pictures of herself and the boyfriend on Facebook with the caption that says, ”My Boyfriend Is So Handsome”.
According to information gathered by Reportghananews.com, the white lady came to Africa to do some volunteer work and that was how she met her newly found boyfriend.
ස්වේච්ජා සේවය සදහා අප්රිකාවට ආපු සුද්දියෙක්ට කළු ජාතියෙක් හම්බවෙලා තියෙනවා වැඩ කරන අතරතුර, පස්සේ ඒක ටිකක් එහාට ගිහින් දැන් උන් දෙන්නා ලව් කරනවා. මේ තියෙන්නේ කෙල්ල කොල්ලත් එක්ක ගත්ත පික්ස් ටිකක්. කෙල්ල පික්ස් ටික ෆ්බී එකේ දාලා තිබුනේ "My Boyfriend Is So Handsome" (මගේ ආදරවන්තයා ගොඩක් කඩවසම්) කියලයි.
http://www.reportghananews.com/my-b...e-white-girl-shows-off-her-african-boyfriend/

Love without boundaries




