පෝන් රෙපෙයාර් වලට පොඩි උදව්වක්.

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Samsung Galaxy S2 එකේ බැට්රි පිස්සු කෙළිනවා බං, අලුත් බැට්රි දැම්මත් වැඩක් නෑ, 100%ක් චාර්ජ් කරලා ආයිත් Restart කළාම 20% වගේ වෙනවා හිටපු ගමන්, හිටි ගමන් බැට්රිය වැඩියෙනුත් පෙන්නනවා, මේක හදන්නෙ කොහොමද? බැට්රිය වැඩිය පාවිච්චි කරන්න බෑ උපරිම පැය 1ක් වගේ ඩිස්ප්ලේ ඔන් එකේ තියන්න පුලුවන් බං,
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa

    hugak durata oke wifi ic eka short athi.monawada oke wada naththe.wifi,bluetooth,signal wage deewal wadada
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං මගේ ගාව තියෙන්නේ root කරපු Honor Holly එකක්. මම ටික දවසකට කලින් Play Store එක uninstall karala අලුත් version එකක් දැම්ම. එත් apps install කරන්න බෑ එකෙන් පස්සේ. cache / data delete kara, download manger, playstore, play services වල. ඊළඟට megabyte 500 ක විතර එක එක ජාතියේ Playstore versions install කරලා බලන්න ඇති.
    thawa reset කරලත් බැලුව, original Playstore එක remove කරපු නිසා රීසෙට් කරට ඒක ආපහු එන්නේ නෑ.

    එක්කෝ Playstore eka open වෙන්නේ නෑ. crash වෙනව (Internet connect උනාම විතරයි කියල මම note කරා)
    එහෙම නැත්තම් Apps Download unaata පස්සේ දිගටම "Installing" කියල වැටිලා තියෙනවා.

    මේක ගොඩ දාගන්න පුළුවන් විදිහක් තියෙනවද?
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    oka hugak durata monkey virus eken ennath puluwan.flash kalama hari.model num eka ewanna link eka ewannam.
    මචං මගේ ගාව තියෙන්නේ root කරපු Honor Holly එකක්. මම ටික දවසකට කලින් Play Store එක uninstall karala අලුත් version එකක් දැම්ම. එත් apps install කරන්න බෑ එකෙන් පස්සේ. cache / data delete kara, download manger, playstore, play services වල. ඊළඟට megabyte 500 ක විතර එක එක ජාතියේ Playstore versions install කරලා බලන්න ඇති.
    thawa reset කරලත් බැලුව, original Playstore එක remove කරපු නිසා රීසෙට් කරට ඒක ආපහු එන්නේ නෑ.

    එක්කෝ Playstore eka open වෙන්නේ නෑ. crash වෙනව (Internet connect උනාම විතරයි කියල මම note කරා)
    එහෙම නැත්තම් Apps Download unaata පස්සේ දිගටම "Installing" කියල වැටිලා තියෙනවා.

    මේක ගොඩ දාගන්න පුළුවන් විදිහක් තියෙනවද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    hugak durata oke wifi ic eka short athi.monawada oke wada naththe.wifi,bluetooth,signal wage deewal wadada

    නෑ නෑ බං කිසිම අවුලක් නෑ ෆෝන් එකේ, වයි ෆයි, මොබයිල් සිග්නල්, බ්ලූටූත් ඔක්කොම සුපිරියටම වැඩ කරනවා බං, ඔය බැට්රි සීන් එක විතරමයි තියෙන්නේ බං
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    නෑ නෑ බං කිසිම අවුලක් නෑ ෆෝන් එකේ, වයි ෆයි, මොබයිල් සිග්නල්, බ්ලූටූත් ඔක්කොම සුපිරියටම වැඩ කරනවා බං, ඔය බැට්රි සීන් එක විතරමයි තියෙන්නේ බං

    check karalama balanna wenawa bn
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    ෆෝන් එක detect කරන්නෙ නෑ බන් ඒකෙන් :no:.
    අවුලක් නෑ, මම කස්ටම් රොම් එක ගහගත්තා කොහොමහරි :D
    ගොඩක් ස්තූතියි මචන් උදව් වලට :D:yes:

    aye unoth download mode ekata aragena driver install karala dunnama hari
    oka 100% sure.