Samsung Galaxy S2 එකේ බැට්රි පිස්සු කෙළිනවා බං, අලුත් බැට්රි දැම්මත් වැඩක් නෑ, 100%ක් චාර්ජ් කරලා ආයිත් Restart කළාම 20% වගේ වෙනවා හිටපු ගමන්, හිටි ගමන් බැට්රිය වැඩියෙනුත් පෙන්නනවා, මේක හදන්නෙ කොහොමද? බැට්රිය වැඩිය පාවිච්චි කරන්න බෑ උපරිම පැය 1ක් වගේ ඩිස්ප්ලේ ඔන් එකේ තියන්න පුලුවන් බං,

