DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නදකින් උදේ පාන්දර..
ඔය උබ දැම්මයි කියන pool එකට පැනල දිවිය තොර කර ගනින්

2.gif
:rofl::lol:
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මාත් ඩයලොග් පාවිච්චි කරන්නේ. උන්ගේ service එක නම් සුපිරි. මට issue එකක් තිබිලා customer service කතා කරලා complain දැම්මට පස්සේ දවස් දෙකක් ඇතුලත කෝල් කරලා හැදුවා කියනවා. ඒ වගේම උන් හදන්න කලින් ලෙඩක් fix උනොත්. එකටත් කෝල් කරනවා. SLT කාරයෝ වගේ කෝල් නොකර ඉන්නේ නෑ. මමත් SLT GB නිසා මාරු වෙන්න මේකේ POLL එකක් දැම්මා. (POOL නම් දැම්මේ නෑ. :rolleyes: තොපිලට නිකන් POOL ඒකට බහින්න දෙයි කියල හිතුවද? :angry: ) ගොඩක් එවුන් මට කිව්වේ නම් Dialog තියාගනින් කියලා. ඇත්තටම ඒ 10GB වෙනුවෙන් මාරු නොවුන එක ගැන සතුටුයි :yes:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83

    router eka keeyada bn?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    DJ චි කේ යි යා;20109881 said:
    router eka keeyada bn?

    මම 50GB ගත්තේ Rs.2900 ට. ඊට අඩුවට එළකිරි එකේ එකෙක් විකුනනවා හැබැයි :yes:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    DJ චි කේ යි යා;20108805 said:
    තොපි හැත්තගෙන් ඇහුවා 4G වයිෆයි රවුටරයක් ගන්න කලින් වඩා හොඳ SLTද dialogද කියලා. pool හිටන් දාලා ඇහුවා. පස්ස උඩ දාගෙන කිව්වා SLT හොඳයි කියලා. ඉතින් මාත් ගත්තා. දැන් මේ මහ පාන්දර, ඉන්නෙත් කොළඹ. පට්ට ස්ලෝ අප්පා. දිවියම කලකිරෙනවා. මං මොකද කරන්නේ? :rolleyes:

    අද් උදේ සිග්නල් ඩ්‍රොප් වෙලා තිබ්බා, එක කණුවක්වත් පෙන්නුවෙ නෑ.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    oyage router eka hariyata install wela nehe.

    mama inne Udahamulle. 2006 gaththa D link router ekak.
    mata enawa 17.5 mbps speed
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This is the rainy season and usually telecom operators worst period due to lightning . If you have an issue call and log a complaint. No pint in posting in blogs without the basic fact. It is common to all operators.
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    idala hitala hemadama slow unata ganan ganna epa bn
    apinam adsl ... adsl nam slt 4g nam danne naa mata hithenneth 4g walata ela dialog bro :(