Private Campus vs Government Campus

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :lol::lol: අනේ නිකන් හිටහන් බන්...මලක් වගේ හැදුවම කෙල්ලෝ බඩු වෙනවා? :rofl::P එතකොට කුණුහරුප කියාගෙන විකාර කරන උන් වෙන්න ඇති පත්තිනි අම්මල වෙන්නේ...:rofl: මන්ත්‍රීගේ දුවෙක් හරි මොකියක් හරි වැරැද්දට විරුද්දව පන තිබ්බ ඒක ලොකු දෙයක් බන්...අවලම් රැග් වලට හොදයි කියන උනුත් ඉන්න කාලේ කෙල්ලෙක්ට එහෙම හිතේ හයියක් තිබ්බ එකත් අගය කරන්න ඕනේ...

    ඒකිට හයියක් තිබ්බ නිසා තමයි පැමිණිලි කලේ. ඕවයේ කෙල්ලොන්ට තව මොනවා වෙනවා ඇතිද? බයට කියන්නේ නෑ කැම්පස් එකේ කොන් වෙයි කියලා. ඉවසන්න පුළුවන් කෙල්ලෝ ඉවසනවා. එහෙම බැරි කෙල්ලෝ තමයි ඔය මරුනේ. :dull:
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    A67bcA4.png
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    1.hinsanaya waachikada saaaririkada eya waradiy.

    2. andina anduma mokakda yanna kenekuge ayithiyak. eya wenas karanna tease kireema aparadayak. bahutara lamayi wisin reethi widiyata hadagaththa pilipadina andume modalaya accept nokireema e lamayage kemettak nam eyata idadiyayutui. (neethi panawanna sudusu kam tyena aya action ganeene waradi nam anduma)

    3. Mama mulin kiyapu modelaya pili ganna aya (ounge saamuhika modelayata) me prathikshepa karapu aya samaga aashraya prathikshepa karanawanam, nosalaka harimin innawa nam eyatada neethiyenkala haki deyak netha.

    4. Aluthen aa lamayata kohoma oya anagatha bahutarayage hasireema explai kalada danne nea... ethanin thamai me speciic siddiye policiyata hoyanna ituru :dull::dull::dull:

    අනිත්මේ මම කිව්ව ටිකම ඔයත් කියා ඇත...:dull:

    නිමි..:P:P
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    අනේ යකෝ පුක ඉරාන් පාඩම් කරලා කැම්පස් යන්නේ මේ වගේ සයිකෝ කාරයෝද බන්. යකෝ මුන් මාකට් එකට ආවම ලංකාවට අඹ සරණයි. හරි ඉතින් ලංකාව මේ වගේ තැනක ඉන්න එක.

    හරි බන් මාකට් එකට අපේ එවුන් අවුරුද්දකට එන්නේ 25000 යි නේ... එතකොට ඉතුරු එඋන්ටවත් බිද බන් රට ගොඩ ගන්න ?:oo::oo:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මම කිව්වේ බන් අර කලිසම් සීන් ඒක ගැන..අනික්වා ගැන නම් මම දන්නේ නැහැ මචන්...මටත් ඔය කා එක්කවත් කිසිම අවුලක් නැහැ..නමුත් වැරද්දක් තියෙනවනම් ඒක ගැන කතා කරන්න ඕනේ...එතකොට තමයි ඒවායේ ඇත්ත නැත්ත එලියට එන්නේ...වැරැද්ද දැක දැක සද්ද නැතුව ඉන්නවනම් ඕවා හැමදාම වේවි...

    දවසක උඹේ / මගේ දුවෙක් කැම්පස් යාවි...එදාට උබගේ දුවට පාහරයෙක් ගවුම වෙනුවට කලිසම ඇන්ද කියල බැන්නොත් ඒ වේදනාව දැනේවි....අහේතුකව කුණුහරුපෙන් ආමන්ත්‍රණය කරොත් උබට තේරේවි...දුවට කැම්පස් යන්න බැහැ..එතන ඉන්නේ මදාවියෝ, උන් කරදර කරනවා කිව්ව දවසට ඔකේ ඇත්ත තේරෙයි...මීට වඩා කතා කරන්න ඕනේ නැහැ බන් මේ ගැන...:):)
    ඇතුලේ එහෙම දෙයක් නැති නිසා බන් මම නම් බය නෑ බන් :):)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අඳින්න ඕන ඇඳුම ගැන නීති පනවන්න පුලුවන්ද? පුලුවන් ඉස්කෝලෙකනම්.. කෙනෙක්ගෙ විනයක් හදන්න තියෙන්න ඕන අවම සුදුසුකම මොකද්ද? :eek:පාර්ලිමේන්තුව හදන්න කියන්න උන්ට ඉස්සරවෙලාම...
    ඔය කෙල්ලො තව අවුරුද්දකින් දෙකකින් කැම්පස් වල ඉන්න හැටි බලපන්.. කුණුහරුප නොකිය ඉඳියි...:lol:
    කෙල්ලගෙ අතේ වැරැද්දක් නෑ කියන්න එපා බන්... පැමිණිලි කරපු එක නෙමෙයි මම කියන්නෙ ඇන්ද එක.. ඒකි හරි නම් යුනිෆෝම්/සාරියක් ඇඳල යන්න තියෙන රස්සාවට නයිටිය පිටින් යන එකත් හරි..:dull:
    ඕක කෙලින්ම තාත්තගෙ බලපෑම මත වෙච්ච දෙයක්.. ඔහොම පැමිණිලි කරල උපාධිය නැති කරගන්න තරම් ඒ කෙල්ල මෝඩ නෑ බන්...

    කෙනෙක් ගේ විනයක් හදන්න තියෙන්න ඕනේ අවම සුදුසුකම මචන් ඉස්සෙල්ල ඒ කෙනාට විනයක් තියෙන්න ඕනේ...ඔය කියන සින්නොන්ට විනයක් නැති විත්තිය මචන් කුණුහරුපෙන් බැනීම තුලින්ම ඔප්පු වුනානේ? එහෙම කෙනෙක් ට අනිත් කෙනාගේ විනය හදන්න පුළුවන් කියල උබ තාමත් කියනවද?

    යුනිෆෝර්ම් එකක් ඔෆිස් එකට අඳින්න කියල තියෙනවනම් මචන් එක නීතියක් නේ ඔෆිස් එකේ...? එහෙම එකක් කවුරුත් කඩ කරන්නේ නැහැ..එහෙම තියෙද්දී නයිටියක් ඇඳන් ගියානම් එක පැහැදිලිවම වැරදියි...මෙතන නීතියක් නැහැනේ...තමන්ට පහසු ඇදුමක් ඇඳන් ඇවිත් ඉගෙන ගන්න අයිතියක් පැහැදිලිවම ඕනේ කෙනෙකුට තියෙනවා...එහෙම නැත්තම් එක තමන්ගේ අයිතිය කඩ කිරීමක්...

    ගවුම වෙනුවට දිගු කලිසමක් ඇඳන් යන එක යුනිෆෝර්ම් වෙනුවට නයිටි ඇදන් යන එකට සමාන කරන්න පුලුවන්ද? බැහැනේ...

    සම්ප්‍රාදය කියන්නේ නීතියක් නෙමෙයි...ඒ කෙල්ලට අයිතියක් තියෙනවා එක අදින්න...කාටවත් එපා කියන්න අයිතියක් නැහැ...සම්ප්‍රදායෙන් පිට පැන්නත් ඔතන ඒ නිසා ඒ කෙල්ලට කුණුහරුපෙන් බනින්න කාටවත් අයිතියක් නැහැ...ඒ කෙල්ලට කකුල් නිරාවරණය කරන්න බැරි, හරි මොකක් හරි ඇලර්ජි එකක් නිසා හුලන් වදින්න බැරි හරී තත්වයක් තිබ්බනම් මොකද වෙන්නේ? සම්ප්‍රදාය කියල කෙල්ල තමන්ගේ පාඩම් වැඩ ටික අතපසු කරගන්න ඕනෙද? මේක මචන් හැමවෙලේම සාදාරනය කරන්න හදන කොනෙකින් බලන්නෙපා...දෙපැත්තෙන්ම බලන්න... :):):)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;20109945 said:
    අඩෝ තෝ දේශද්‍රෝහී පරයා
    යකෝ තෝ ඕ ලෙවෙල් වත් පාස් නෑ නේ
    මේ කැම්පස් අය්යලා ඕව කියන්නේ ආදරේට
    උබව හදා ගන්න
    :lol: :rofl:

    :lol::lol::rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඇතුලේ එහෙම දෙයක් නැති නිසා බන් මම නම් බය නෑ බන් :):)

    එහෙමනම් අවුලක් නැහැ මචන්..මේ කෙල්ලගේ බොරුවක් වෙන්න ඇති නේද...කැම්පස් වල රැග් දෙනවා කියන ඒවා සේරම පට්ටපල් බොරු...නවකවදය ඉවසගන්න බැරුව ළමයි සියදිවි හානිකරගත්තුව මේවා සේරම බොරු...:):)
     
    Apr 24, 2016
    195
    15
    0
    mata seratama kalin kiyapan , uba oya sunil perera ganada kiyanne kiyala.oka kiyanne sunil perera ne. e ube ?

    ඒදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තේ.....දැන් මේ සිංදුවද ප්රශ්නේ?????
    මචං නිකන් වලි දා ගන්න ඔ්නේ නෑ.
    රජයේ කැම්පස් යන්න දුන්නේ නෑ කියලා අපේ නංගි තාත්තා ඒකක් පුදුම තරහෙන් හිටියේ ඒ දවස් වල.ඒ්ත දැන් නංගිගේ වයසෙම රජයේ කැම්පස් සෙට් 1 පාරවල් ගානේ ගිහින් ගුටි කන ඒවායි,සීනියස්ලාගෙන් රැග් වන ඒවායි(නංගිගේ යාලුවෝ දෙන්නාගෙන් 1ක්කෙනෙක්ටත් සීනියස්ලා පුදුම විදියට රැග් කරලා තිබ්බේ),උන් ඩිග්රිය ගන්න 1 දවසින් දවස කල් යන ඒවයි දැකලා සහ දැන් ඒයා ඉන්න තත්වය ගැන හිතලා දැන් නංගි තාත්තට පිං දෙනවා ඒදා ඒයාව රජයේ කැම්පස් යවන් නැතුව ප්රයිට් කැම්පස් දාපු 1ට.ඒ වගේම නංගිම දැන් කියනවා තාත්තා ඒයාට රජයේ කැම්පස් යන්න දුන්නා නම් නංගිටත් වෙන්නේ කොහෙවත් ඉන්න උන්ගෙන් බැනුම් අහන්නයි,රැග් වෙන්නයි,පාරවල් ගානේ ගිහින් කදුලු ගෑස් කන්නයි,පොලුසියෙන් ගුටි කන්නයි තමා කියලා.


    මෙච්චර දිය හෑල්ලක් ටයිප් කරන්නේ නැතුව හැම ඒකාටම තේරෙන භාෂාවෙන් සහ කෙටියෙන් තමා අර සුනිල් පෙරේරාගේ සින්දුවේ කෑල්ලක් දැම්මේ මම.ඒදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තේ. කියලා.ඒක බොරු නෙවේනේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෙනෙක් ගේ විනයක් හදන්න තියෙන්න ඕනේ අවම සුදුසුකම මචන් ඉස්සෙල්ල ඒ කෙනාට විනයක් තියෙන්න ඕනේ...ඔය කියන සින්නොන්ට විනයක් නැති විත්තිය මචන් කුණුහරුපෙන් බැනීම තුලින්ම ඔප්පු වුනානේ? එහෙම කෙනෙක් ට අනිත් කෙනාගේ විනය හදන්න පුළුවන් කියල උබ තාමත් කියනවද?

    යුනිෆෝර්ම් එකක් ඔෆිස් එකට අඳින්න කියල තියෙනවනම් මචන් එක නීතියක් නේ ඔෆිස් එකේ...? එහෙම එකක් කවුරුත් කඩ කරන්නේ නැහැ..එහෙම තියෙද්දී නයිටියක් ඇඳන් ගියානම් එක පැහැදිලිවම වැරදියි...මෙතන නීතියක් නැහැනේ...තමන්ට පහසු ඇදුමක් ඇඳන් ඇවිත් ඉගෙන ගන්න අයිතියක් පැහැදිලිවම ඕනේ කෙනෙකුට තියෙනවා...එහෙම නැත්තම් එක තමන්ගේ අයිතිය කඩ කිරීමක්...

    ගවුම වෙනුවට දිගු කලිසමක් ඇඳන් යන එක යුනිෆෝර්ම් වෙනුවට නයිටි ඇදන් යන එකට සමාන කරන්න පුලුවන්ද? බැහැනේ...

    සම්ප්‍රාදය කියන්නේ නීතියක් නෙමෙයි...ඒ කෙල්ලට අයිතියක් තියෙනවා එක අදින්න...කාටවත් එපා කියන්න අයිතියක් නැහැ...සම්ප්‍රදායෙන් පිට පැන්නත් ඔතන ඒ නිසා ඒ කෙල්ලට කුණුහරුපෙන් බනින්න කාටවත් අයිතියක් නැහැ...ඒ කෙල්ලට කකුල් නිරාවරණය කරන්න බැරි, හරි මොකක් හරි ඇලර්ජි එකක් නිසා හුලන් වදින්න බැරි හරී තත්වයක් තිබ්බනම් මොකද වෙන්නේ? සම්ප්‍රදාය කියල කෙල්ල තමන්ගේ පාඩම් වැඩ ටික අතපසු කරගන්න ඕනෙද? මේක මචන් හැමවෙලේම සාදාරනය කරන්න හදන කොනෙකින් බලන්නෙපා...දෙපැත්තෙන්ම බලන්න... :):):)

    winiwida penne neathi nayiti andinna kiyamu office girlslata. saree andinna kiyala neethi nathi than walata :P:nerd: (SAREE/uniform andan enna kiyala neathi than walata )

    kalisame wage tight neathi nisa kauruwath asanwarai kiyana ekak neane :dull:

    neethi daanne sanwarawa andinna kiyalaoona thanaka. eeke limits decide wenne samajayen. bahutharayakata hithenawanam asanwarai kiyala, samajaya wirudda wenawa.

    ada eeye idan newei e kaale idanma oona deyak decide une ehemai.

    digada kotada andinawada nedda oona ekak ehemai.

    RAG kiyala samahara siddi eka eka desapaluwange paudgalika aramunu sandaha eliye samajayata HOT NEWS widiyata hadana eka dan rellak. Hama siddiyakma RAG newei kiyala terenne paata kannadiya daan inna minissuth nokarapu waradakata waradi kaarayek unaama.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උබ කියන කතාවේ ඇත්තක් නැතුව නෙමෙයි..එත් මචන් මේවා විශ්ව විද්‍යාල පාලනය විසින් පනවපු නීති රීති නොවන නිසා ඕවයේ විදිමත් විදිහට ඒ දේවල් වෙනවා කියල හිතන්න අමාරුයි...එතන ඉන්න මනුස්සයාගේ මානසික තත්වේ මත තමා තීරණේ වෙන්නේ....සම්ප්‍රදායට ගරු කරනවා කියන්නේ කියන්නේ හැම දේටම ඔලුව නමන් ඉන්න ඒක නෙමෙයි...ඒ කෙල්ලට මල පැන්නේ සමහරවිට කුණුහරුපෙන් බැන්න නිසා වෙන්න ඇති කලිසම ගැන සිද්දියටත් වඩා...දන්නේ නැහැනේ ඉතින්...ඒ කෙල්ලගේ අතේ කිසිම වැරද්දක් නැහැ...සින්නො කියන්නේත් තවත් ශිෂ්‍යන් පිරිසක් විතරයි..එහෙම කෙනෙක් ට තවත් කෙනෙක් ගේ විනයක් හදන්න සුදුසුකමක් තියෙනවද? ඔන්න මචන් මහාචාර්යවරයෙක් හරි වෙනත් පරිනත ගුරුවරයෙක් හරි එහෙම කිව්වනම් අවනත වෙන්න පුළුවන් පැහදිලිව...ඒකයි ඉතින්.. ඕක ගැන කොච්චර කතා කරත් වැඩක් නැහැ බන්...:no:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඒකිට හයියක් තිබ්බ නිසා තමයි පැමිණිලි කලේ. ඕවයේ කෙල්ලොන්ට තව මොනවා වෙනවා ඇතිද? බයට කියන්නේ නෑ කැම්පස් එකේ කොන් වෙයි කියලා. ඉවසන්න පුළුවන් කෙල්ලෝ ඉවසනවා. එහෙම බැරි කෙල්ලෝ තමයි ඔය මරුනේ. :dull:
    sad truth. :yes:
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඩෙනිම - වැඩදායී දේවල් කළ විශ්ව විද්‍යාල සිසුන් ලංකාවෙ බොහෝ සිටී. මඩ ගහන එකා හොයන්නෙ වැරැද්ද විතරයි.

    භික්ෂු සමාජය - අපේ භික්ෂු ළමයින්ගෙ නාන කතා මම දන්නෙ නෑ. වැරදි තියන භික්ෂූන් හුගක් ලංකාවෙ ඉන්න එක ඇත්ත. ඒත් යුරෝප මධ්‍යම ප්‍රතිපදාවන් ගැන හදාරන කතා අමූලික බොරු. ඔවුන් හදාරන්නෙ බුදු දහමට අදාල නැති භාවනා ක්‍රම.

    රැප් සංගීතය - එකිනෙකාට කැමති සංගීතය එකිනෙක හදාරයි. ඒකට කාටවත් මුකුත් කියන්න බෑ. මටනම් අර කොරියාවෙ ගැන්ගම් සින්දුව අහන් ඉන්නත් අමාරුයි. ඒත් හුගක් අය කැමතියිනෙ.

    සරල අගමැති - අගමැතිගෙ වියදම වැඩි බව අහන්න දෙයක් නෑ. ඒත් අගමැති කෝච්චියෙ යන්න ඕනෙ නෑ.

    අද්‍යාපන ක්‍රමය - කියා තිබෙන දේ තරමක් සත්‍යය. ඒත් දියුණු කරන්න තරම් අපේ රටේ පහසුකම් නැත.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෝඩ යක්කු...රට හදන්න යනවා...රජයේ සල්ලි වලින් පවත්වාගෙන යන විශ්ව විද්‍යාලවලට ගිහින්, මහපොළ අරන්, ඉගෙන ගන්නේ නැතුව ඉන්න අනිත් උන්ටත් පව් දෙනවා...හැම එකාම නෙමෙයි...සමහරක්...:yes:

    සමහරක් නෙමෙයි බන්, බහුතරයක්! මම වගේ කිහිප දෙනෙක් තමයි ඔය විකාර වලින් මග ඇරිලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ :yes:

    උන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ..උන්ට ඕනේ ප්‍රයිවට් කැම්පස් වහන්නම තමයි..මම දෙපැත්තම ගැන දන්නා නිසා කියන්නේ..උන්ගේ එක තර්කයක් තමයි ප්‍රයිවට් කැම්පස් යන ළමයින්ටත් රජයේ ඒවාට එන්න පුළුවන් වෙන විදියට නිදහස් අද්‍යාපනය ලබාදෙන එක තමයි උන්ගේ සටනේ අරමුණ කියල...උන්ගේ තර්ක ප්‍රැක්ටිකල් නැහැ බන්..හැබැයි උන් කෑගැහුව පලියට කවදාවත් ප්‍රයිවට් කැම්පස් වැහෙන්නෙත් නැහැ.. :yes:

    කලින් ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි ප්‍රයිවට් කැම්පස් ගැන තියෙන ප්‍රතිපත්තිවල සමානකමක් තියෙන එක සෑහෙන වටිනවා..

    රටක් දියුණු වෙන්නේ කොහොමද කියහන්කෝ ඉතින් තව එකෙක් සල්ලි දීල හරි ඉගෙනගන්න එක කඩාකප්පල් කරන්න හදනකොට..උගත්තු වැඩිවෙන තරමට රටට හොඳයි..ඉගෙනගත්තට විතරක් මදි, research කරන්න, factories open කරන්න රජයෙන් මීට වඩා දිරිමත් කරන්න ඕනේ..දැන් නම් දිරිමත් කරන්නෙම නැති තරම්..මේ සිස්ටම් එකේ අවුලක් බන් තියෙන්නේ..ලොකු මිනිහගේ ඉඳන් පොඩි මිනිහා දක්වා 95%කගේම ආකල්පවල අවුලක් තියෙන්නේ..

    දැන් කරන්න දෙයක් නැහැ..

    රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න එකෙක් වශයෙන් මගේ මතය නම් ප්‍රයිවට් කැම්පස් තියෙන්න ඕනේ හැබැයි හොඳටම standards තියෙන්න ඕනේ..එත් එක්කම රජයේ ඒවයෙත් standards වැඩිවෙන්න ඕනේ..පුළුවන් තරම් තරඟයක් ඇති කරන්න ඕනේ..(ප්‍රයිවට් කැම්පස් එපා කියන බහුතරයක් අකමැතිම දෙය තමයි මේ තරඟය කියන සාධකය..හේතුව තාමයි භය)..එත් තරඟය නිසා පට්ට වැඩ්ඩො නොදැනුවත්වම තමන් තුලින් බිහිවෙනවා..

    තව එකක්..මනුස්සයෙක්ගේ peak point එක A/L නොවෙන්න පුළුවන්..වයස අවුරුදු 22-25 කාලය ඒ මනුස්සයාගේ ජීවිතේ academic peak point එක වෙන්න පුළුවන්..ඒ නිසා හැමෝටම සල්ලි දීල හෝ නැතුව හෝ අද්‍යාපනය ලබන්න අයිතිය තියෙන්න ඕනේ..මේකෙන් සිරා කොල්ලෝ කෙල්ලෝ රටට ගන්න පුළුවන්..සල්ලි ඉතුරු වෙනවා..

    අනිත් එක, NSBM, KDU, SLIIT වගේ ඒවායේ standards මම දන්නා තරමින් හොඳටම තියෙනවා..සමහරවිට සමහරක් රජයේ කැම්පස් වලට වඩා හොඳට ඇති..ඉතින් මේ වගේ ඒවාට උපාධි කඩ කියන එක කොයි තරම් අර්ථ ශූන්‍ය දෙයක්ද.. ;)

    දැන් ගොඩක් "උපාධි කඩ" තියෙනවා හන්දියකට ගියහම..පොඩි කඩ කෑල්ලක් අරගෙන කෙලින්ම නම දාන්නේ "------ Campus" කියල...කිසි දෙයක් හොයල බලන්නේ නැති ළමයි අමාරුවෙන් සල්ලි හොයාගෙන ඒ වගේ තැන්වලට දීල නන්නත්තාර වෙනවා..මේවට කෑගහන්නේ නැහැ කවුරුත්..

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි..දුප්පත් ළමයින්ට උසස් අද්‍යාපනය ලබන්න තියෙන්නේ එක option එකයි(Gov. Universities)...මධ්‍යම පන්තියේ ළමයෙක්ට options දෙකක් තියෙනවා..(1. Gov. Universities 2. Private Universities). මේකට විසඳුම තමයි සල්ලි නැති ළමයින්ට ඉගෙනගන්න බැංකුවලින් ලෝන් දෙන එක (දෙමාපියන්ගේ තරාතිරම නොබලා)..මේක දෙන්න ඕනේ ඉගෙනගෙන ඉවරවෙලා රස්සාවක් කරන කාලෙකට ආපහු ගෙවන්න පුළුවන් වෙන්න..

    දැන් ගොඩක් එවුන් මගේ රේප් කපයි..කමක් නැහැ බන්..මම කිව්වා වගේ, මම යන්නෙත් Government University එකකට..හැබැයි මම ප්‍රයිවට් කැම්පස් වෙනුවෙන් කතා කරන එකෙක්.. :yes:
     
    • Like
    Reactions: kolavari

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහරක් නෙමෙයි බන්, බහුතරයක්! මම වගේ කිහිප දෙනෙක් තමයි ඔය විකාර වලින් මග ඇරිලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ :yes:
    .
    .
    .
    .

    . :yes:

    ou. Lankawe bahutara lamai pirisakata govt uni yanna beri nisa private university oone. mokatada gavt univsity wala facility wadi karala ena lamai gaana wadi karanna rajayak nikan invest karanna. wyaparika danuma tyena inestorsla iddi.
    govt university yana oyala wage aya thamai eeka hondatama danne. govt uni nogiya ayata kiya denna :)