ලංකාවේ government campus වල girls hostel වල

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    ලංකාවේ government campus වල girls hostel වල toilet එන්නේ commode ද squat toilets ද ? commode නම් ගොඩක් අය daily use කරද්දීන් විෂබීජ එන්නේ නැද්ද?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,534
    17,689
    113
    fry-futurama.gif
     
    • Haha
    Reactions: Avatar998

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    එක එක කැම්පස් වල තත්වේ වෙනස්නේ බන්. සමහර ඒවා අලුත්. සමහර ඒවා පට්ට පරණයි. උබට අදාළ කැම්පස් එකට කෝල් එකක් දීල අහපන්. හැබයි උබ කොල්ලෙක් නම් කැම්පස් එකේ කෝල් එකට ආන්සර් කරන කෙනා ෆුල් අන්දොස් වේවි උබේ ප්‍රශ්නේ අහල. :ROFLMAO:
     
    TJ Style

    Junior member
  • Jun 15, 2025
    44
    79
    18
    32
    ලංකාවේ government campus වල girls hostel වල toilet එන්නේ commode ද squat toilets ද ? commode නම් ගොඩක් අය daily use කරද්දීන් විෂබීජ එන්නේ නැද්ද?
    වැදගත් අරමුණ අවේ campus එකට උපාධිය ගන්න නම් එක වෙනුවෙන් මහන්සි වෙන්න කියපං මචං නැතුව commode ද squa toilets ද කියන එක නෙමේ ..
    අඩුපාඩු හැම campus එකකම තියෙනවා
    එවා හදාගන්න පුළුවන් ..👍
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    Girls විතරක් හොයන්නෙ ඇයි
    කොල්ලෝ කොහොමත් පෙරේතයෝනේ

    වැදගත් අරමුණ අවේ campus එකට උපාධිය ගන්න නම් එක වෙනුවෙන් මහන්සි වෙන්න කියපං මචං නැතුව commode ද squa toilets ද කියන එක නෙමේ ..
    අඩුපාඩු හැම campus එකකම තියෙනවා
    එවා හදාගන්න පුළුවන් ..👍
    👍
     
    • Like
    Reactions: Nidarshana_k