මලින්ග ඔයතරම් ටැලන්ට් නම් මොකටද ලන්කාවේ ටීම් එකට සෙල්ලම් කරන්න ආවේ කෙලින්ම අයි පී එල් යන්න තිබ්බ නේ රටට සේවේ කරන්න ද පත්තරේ ආටිකල් දාල ටීම් එකට ආවේ අනික ඌට කෝච් කලේ මුල ඉදන් ක්‍රිකට් ටීම් එකේ කෝච් ද ? උබ කියන එකක් හරි මුල අමතකයි හැබයි මාලින්ගට අනික් උන් ඉන්ජරි නම් තමන් රට වෙනුවෙන් සෙල්ලෙම් කරන්න ආව නම් තමන්ගේ වගකීම කරන්න ඕන ඔක සල්ලි පෙරේතයා එකයි කතාව මෙතන ටැලන්ට් එක ඉතින් අවු 10ක් ටීම් එකේ ඉදන් වල්ඩ් කප් 2ක විතර බෝලින් කාල අන්තිමට එකක් දිනවලා දුන්න කියලා රගලා වැඩක් නෑ මොකද මාලින්ග බෝල් කරාට අනික් උන් බැට් කලේ නැත්නම් මාලින්ග ගහල කප් එක ගේන්න ද ?
අනික දක්ශ නම් කෙලින් ම අයි පී එල් වලට යන්න තිබ්බා මේ ටීම් එකේ ඉදගෙන වැඩ පෙන්නලා අරකට ආවඩන්න හදන්නෙ කවුද බන් මුල මතක නැති උන් නෙමේ ද? ඌට කකුල අමාරු නම් වෙන කොල්ලෙක්ට තැන දීල අයින් වෙන්න තිබ්බා ඌ එක කලේ නෑ මොකද ඌට අයි පී එල් වලට ෆිට්නස් තියනවා කියල පෙන්නන්න ඕන නිසා මැච් එකක් ගහල පෙන්නුවා
ලොල් ඔයි අනික මහත්වරුන්ගේ ක්‍රීඩාව කරන්න පුලුවන් මහත්වරුන්ට රස්තියාදුකාරයන්ට නෙමේ
cricket gentleman's game newe kiyapu gentleman Malinga



hoda deta hodai kiyanna one ne


miniha kiyalane We have the top best bowling line up in the world kiyala
tahikei
ara 'puss coming out' ekata wada hina yanawa okata