ලක්ෂ 20 ක්!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    ලක්ෂ 20 ක් ආයෝජනය කරන්න පහසුම, ආරක්ෂාකාරීම ක්‍රමය මොකක්ද ලංකාවේ?

    ෆික්ස්ඩ් ඩිපොසිට් දානවනම් වැඩිම පොලියක් ගෙවන (අවු. 1) මුල්‍ය ආයතන මොනවද?

    ඔබට ලක්ෂ 20 ක් ලැබුණොත්, ගෙවන්න ණය මොකුත් නෑ කියල හිතල, මේ ලක්ෂ 20 ආයෝජනය කරන්නෙ කොහොමද?

    :nerd:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉන්වෙස්ට් කරනවනම් ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරන්න. නැත්තම් අම්මටයි තාත්තටයි දීලා 15% පොලියට බැන්කුවේ දාන්න.. මාසෙට 25ක් ගත්තැකි.. මතක ඇතුව එහෙම දානවනම් උබේ නමත් රින්ගවහන් නොමිනි විදියට නැත්තම් බොට හුලන් පස්සේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    ඉන්වෙස්ට් කරනවනම් ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරන්න. නැත්තම් අම්මටයි තාත්තටයි දීලා 15% පොලියට බැන්කුවේ දාන්න.. මාසෙට 25ක් ගත්තැකි.. මතක ඇතුව එහෙම දානවනම් උබේ නමත් රින්ගවහන් නොමිනි විදියට නැත්තම් බොට හුලන් පස්සේ..

    තැන්කූ ෆෝ ද රිප්ලයි, අඩෝ එහෙම දාල තියෙන්නෙ බං දැනටම, ලක්ෂ 10 ට වඩා බැරිලු එක්කෙනෙකුට :no:
    ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරන්නේ කොහොමද?
    ලින්ක් එකක් වගේ නැත්ද ඒ ගැන පොඩ්ඩක් දැනගන්න පුළුවන්... බැංකුවක් හරහා ද කරන්නේ
     
    CSE එක ගැන මෙකේ ත්‍රඩ් තිබ්බා බලහන්.. colombo stock exchange බ්‍රොකර්ලා ඉන්නවා ලිස්ට් එකක්ම. එකේ වෙබ්සයිට් එකෙන් බලහන්.. cse.lk
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    CSE එක ගැන මෙකේ ත්‍රඩ් තිබ්බා බලහන්.. colombo stock exchange බ්‍රොකර්ලා ඉන්නවා ලිස්ට් එකක්ම. එකේ වෙබ්සයිට් එකෙන් බලහන්.. cse.lk

    ස්ටොක් එක්ස්චේන්ජ් ගැන දැනුම Nil නේ :dull::oo::sorry:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉන්වෙස්ට් කරනවනම් ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරන්න. නැත්තම් අම්මටයි තාත්තටයි දීලා 15% පොලියට බැන්කුවේ දාන්න.. මාසෙට 25ක් ගත්තැකි.. මතක ඇතුව එහෙම දානවනම් උබේ නමත් රින්ගවහන් නොමිනි විදියට නැත්තම් බොට හුලන් පස්සේ..

    15% machan poddak tawa details denna
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    15% machan poddak tawa details denna
    වයස 60 පැනපු පුරවැසියන්ට අලුත් ආන්ඩුවෙන් 15%ක පොලියක් දෙනවා.. මාස ගානේ පොලිය ගන්නවනම් 14%යි.. ඔනැම බැන්කුවකින් දෙනවා.. සල්ලි කොහෙන්ද කාගෙද කියලා වැඩක් නැ.. දරුවෙකුට උනත් අම්මා තාත්තා වෙනුවෙන් දැම්මැකි.. උපරිම එක පුද්ගලයෙකුට ලක්ශ 10යි..
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    වයස 60 පැනපු පුරවැසියන්ට අලුත් ආන්ඩුවෙන් 15%ක පොලියක් දෙනවා.. මාස ගානේ පොලිය ගන්නවනම් 14%යි.. ඔනැම බැන්කුවකින් දෙනවා.. සල්ලි කොහෙන්ද කාගෙද කියලා වැඩක් නැ.. දරුවෙකුට උනත් අම්මා තාත්තා වෙනුවෙන් දැම්මැකි.. උපරිම එක පුද්ගලයෙකුට ලක්ශ 10යි..

    onama bankuwakin denavada bn.. mama danna tharamin 11% ne denne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    අවුරුද්දටද නැත්තම් මාස් 60ටද?

    අවුරුද්දට
    සීනියර් සිටිසන් - ඒකත් අප්පච්චිගෙ අකෞන්ට් එකට තමා දාන්න වෙන්නෙ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,694
    1
    10,990
    113
    දැන් නන් පොලිය වැඩි වෙලා නේද අර උද්ධමනය සීන් එක හින්දා.කලින් boc එකේ 6.5ක් වගේ දුන්නේ.ගිය අවුරුද්දේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    L.B. Finance 11% (Senior) 10% (Normal)
    අඩෝ මේක ෂුවර් තැනක් ද?