ඉන්වෙස්ට් කරනවනම් ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරන්න. නැත්තම් අම්මටයි තාත්තටයි දීලා 15% පොලියට බැන්කුවේ දාන්න.. මාසෙට 25ක් ගත්තැකි.. මතක ඇතුව එහෙම දානවනම් උබේ නමත් රින්ගවහන් නොමිනි විදියට නැත්තම් බොට හුලන් පස්සේ..
CSE එක ගැන මෙකේ ත්රඩ් තිබ්බා බලහන්.. colombo stock exchange බ්රොකර්ලා ඉන්නවා ලිස්ට් එකක්ම. එකේ වෙබ්සයිට් එකෙන් බලහන්.. cse.lkතැන්කූ ෆෝ ද රිප්ලයි, අඩෝ එහෙම දාල තියෙන්නෙ බං දැනටම, ලක්ෂ 10 ට වඩා බැරිලු එක්කෙනෙකුට![]()
ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරන්නේ කොහොමද?
ලින්ක් එකක් වගේ නැත්ද ඒ ගැන පොඩ්ඩක් දැනගන්න පුළුවන්... බැංකුවක් හරහා ද කරන්නේ
CSE එක ගැන මෙකේ ත්රඩ් තිබ්බා බලහන්.. colombo stock exchange බ්රොකර්ලා ඉන්නවා ලිස්ට් එකක්ම. එකේ වෙබ්සයිට් එකෙන් බලහන්.. cse.lk



එහෙනම් එවා කරන්න යන්න එපා.ස්ටොක් එක්ස්චේන්ජ් ගැන දැනුම Nil නේ![]()
ඉන්වෙස්ට් කරනවනම් ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරන්න. නැත්තම් අම්මටයි තාත්තටයි දීලා 15% පොලියට බැන්කුවේ දාන්න.. මාසෙට 25ක් ගත්තැකි.. මතක ඇතුව එහෙම දානවනම් උබේ නමත් රින්ගවහන් නොමිනි විදියට නැත්තම් බොට හුලන් පස්සේ..
15% machan poddak tawa details denna
වයස 60 පැනපු පුරවැසියන්ට අලුත් ආන්ඩුවෙන් 15%ක පොලියක් දෙනවා.. මාස ගානේ පොලිය ගන්නවනම් 14%යි.. ඔනැම බැන්කුවකින් දෙනවා.. සල්ලි කොහෙන්ද කාගෙද කියලා වැඩක් නැ.. දරුවෙකුට උනත් අම්මා තාත්තා වෙනුවෙන් දැම්මැකි.. උපරිම එක පුද්ගලයෙකුට ලක්ශ 10යි..15% machan poddak tawa details denna
Deyak danagatta thnx

අවුරුද්දටද නැත්තම් මාස් 60ටද?
මොන බැංකුවෙන්ද වැඩිම පොළිය ගෙවන්නේ ෆික්ස්ඩ් ඩිපොසිට් වලට?
සෙලාන් 9.5%
වයස 60 පැනපු පුරවැසියන්ට අලුත් ආන්ඩුවෙන් 15%ක පොලියක් දෙනවා.. මාස ගානේ පොලිය ගන්නවනම් 14%යි.. ඔනැම බැන්කුවකින් දෙනවා.. සල්ලි කොහෙන්ද කාගෙද කියලා වැඩක් නැ.. දරුවෙකුට උනත් අම්මා තාත්තා වෙනුවෙන් දැම්මැකි.. උපරිම එක පුද්ගලයෙකුට ලක්ශ 10යි..


අවුරුද්දටද නැත්තම් මාස් 60ටද?
onama bankuwakin denavada bn.. mama danna tharamin 11% ne denne
15ක් දෙනව මම දන්න හැටියට මේ බැන්කු. NSB,BOC,Peoples,HSBC,Commercial,Sampath,Seylanonama bankuwakin denavada bn.. mama danna tharamin 11% ne denne