ලොව ඉපැරණිම එහෙත් විශිෂ්ඨතම සේලයින් !
මේකත් අපේ ආතලගෙ මුත්තලගේ කිරිකිත්තලගෙ වැඩක් තමා !
ඇඹුල් දොඩම් මිලිලීටර් 50 යි.
තැඹිලි/පොල්/කුරුම්බා වතුර හෝ ඖෂධ තැම්බූ වතුර මිලිලීටර් 450 යි.
තලතෙල්/ගිතෙල්,සහිඳ ලුණු,සූකිරි,මී පැණි එකතුව මිලිලීටර් 50යි.
ලුණු වතුර සේලයින් තනියම ගහ ගන්නෙ නෑ වගේ, මේකත් වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම/අධීක්ෂණය යටතේ තමයි වෙන්න ඕනා.
මොනවද ගුණ !
කැඩුම් බිඳුම් නොවන වෙන ඕනෑම ආකාරයකින් (ඔව්, අංශභාග, හෘද රෝග ආදී මෙකී නොකී) නැගිටීමට නොහැකිව දුර්වල වුණ ශරීරයක්, දින දෙකක් ඇතුලත
නැගිටීමට හැකි පරිදි ශක්තිමත් කළ හැකියි ! (දැන් අහන්න එපා, කොහොමද එහෙම වෙන්නෙ කියලා, දැකපුරුදු, කළපුරුදු හා පලපුරුදු වලින් තහවුරු වුණ අත්දැකීම් නිසා තමයි, මේක වැඩ කරණ යාන්ත්‍රණය හොයල කාලේ නාස්ති කොරන්න අපේ මුතුන්මිත්තො කරදර වෙලා නෑ) 

පිටරටින් ගේන විද්‍යාත්මක
ලුණු වතුර සේලයින් බවුසරයක් දුන්නත් ඔය ප්‍රතිඵලය ගන්න පුළුවන්ද ? 
අපේ රටේ ගස් වල සේලයින් හැදෙද්දිත් පිටරටින් ලුණු වතුර බෝතල් ගේන එක ඇත්තටම විද්‍යාත්මක ගොන් කමද ?

ඔයාලාගේ ආදරණීයයෙක් හෝ හිතවතෙක් මේ විදියට දුර්වල වෙලා ඇඳේ වැටිලා ඉන්නව නම් එයාව ඉක්මනින්ම ශක්තිමත් කරල නැගිට්ට වන්න අපේ දේශීය ප්‍රතිකාර ක්‍රමයට පුළුවන්. මෙන්න ඒ ක්‍රමය. දැනගෙන එයාව ගොඩ දාන්න.

Last edited: