Call of Duty Infinite Warfare Vs Battlefield 1

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
බට්ටල්ෆිල්ඩ් ආයේ මාකට් එක අල්ලගනියි වගේ.
මේ අනාගත රෙද්දවල් නම් මෙලෝ රහක් නැහැ.
සොම්බි එවුනුයි,අනන් මනං සුට් ඇදගෙන මරාගන්න එකයි.

ක්‍රය්සිස් විතරයි එහෙම වලින් සුට් තියෙන ඒවා වලින් හොඳ එකකට තිබ්බේ
අනිත් හැත්ත ඔවා කොපි කරලා ගහපුවම ඒකෙ ගතිය නැතිවෙලා ගිය.
කල් ඔෆ් ඩුටි නම් දැන් ගු වෙලා තියෙන්නේ
 

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    COD nam wadak na. BF 1 eke podi gathiyak thiyenawa eth balapanko system requirements adenawa :frown:
     

    blue_in_rio

    Well-known member
  • Ghosts එකේ ඉඳන් තමයි Call of duty සීරීස් එකට කෙල උනේ.පළවෙනි වතාවට ගේම් එකක් අන්තිම වෙනකම් ගැහුවේ නැත්තේ Black ops 3 එක තමයි.කතාවේ මැදක් හරියෙදිම බෝරින්, එපාම උනා.දැන් කරන්න හදන්නේ Modern warfare එක remake කරලා, Infinity Warfare ගත්තේ නැත්නම්, remake එක ගන්න බැරි කරලා, කට්ටියව අන්දන්න.අපි අහුවෙයි ඕවට. :angry::angry: (Crack is the option baby ) :P:P