Link eka mage gawa dan na machan. Dan comment eka delete karalath athi bn.
FB eke mehema search karama enawa.
rusiru kalpagee chitrasena rag
Link eka mage gawa dan na machan. Dan comment eka delete karalath athi bn.
ඔලුව පහලට හිටලම ලිදේ වැටිල නේද.ලින්ක් එක දීපන්කො ආතල් එකක් ගන්න.
link please![]()
aru lide neda.
link eka dapanko
මොකක්ද මේ සීන් එක??![]()
Search : rusiru kalpagee chitrasena rag
FB eke mehema search karama enawa.
rusiru kalpagee chitrasena rag

ඩග්ලස් අයිය මතක් වුනේ නැතෙයි?
![]()

Link eka mage gawa dan na machan. Dan comment eka delete karalath athi bn.
අපෙ අක්කා බැඳලා ඉන්න අයියා(මාමගෙ දුව ) දිස්ත්‍රික්කෙ පලවෙනියා වෙලා මෙඩිසින් ගිහින් නවක වදේ හින්දා එපා වෙලා ආපහු ආපු කෙනෙක්.ඔය අසහන කාරයො මතක තියාගෙන ඉඳලා තනිකරලා සෙට් එකක් බැහැලා ගහන්න ඕනෙ අතක් පයක් කැඩෙන්න.ඔය කැම්පස් ඇතුලෙ දාන රැඟුම් ඔක්කොම එලියෙදි සුම්මා...,බීපු රන්කිරි කටින් එන්න එකෙක්ට දුන්නනම් අනිත් උන් හැදෙනවා බලන් ඉද්දි.කවුද කියලා නොකියා ගැහුවනම් රැග් එක කාපු එකාට අවුලකුත් නෑනෙ.