windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මන් නම් කාමරේට ගියා
    ලිව්වා ලිව්වා
    කවුරු හරි ආවොත් පොතක් අස්සේ ගැහුවා
    ආයේ ස්කුල් වැඩ
    ගියාම ආයෙත් ලියනවා
    මන් නම් බෝකර්ලා අතේ යවන්නේ නෑ
    කෙලින්ම ගියා, දුන්න ආවා

    :rofl::rofl:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Microsoft Cortana Gets A New Competitor

    Dag Kittlaus, one of the co-founder of Apple Siri is now working on a new personal digital assistant called Viv. This is how they describe Viv on their website,

    Viv is an artificial intelligence platform that enables developers to distribute their products through an intelligent, conversational interface. It’s the simplest way for the world to interact with devices, services and things everywhere. Viv is taught by the world, knows more than it is taught, and learns every day.
    They demoed it for the first time at TechCrunch Disrupt today. Watch the video demo above. From the demo, it looks like Viv is a combination of Cortana and Facebook Bot. Viv is more focused on integrating with 3rd party system providers. You can use Viv to send money to others through Venmo, send flowers to someone using proflowers.com or even book a Uber through your voice. We will come to know how well it works in the coming weeks when it is released to the general public.
     
    Last edited:

    4.gif
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මචන්ලා ලැප් එකට 10 දැම්මා දැන් වයි ෆයි වැඩ නෑනේ
    driver අප්ඩේට් කළා
    එත් වැඩ නෑ
    104 බිල්ඩ් එක තියෙන්නේ
    මේකට මොකද බන් කරන්නේ

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා ලැට් එකට 10 දැම්මා දැන් වයි ෆයි වැඩ නෑනේ
    driver අප්ඩේට් කළා
    එත් වැඩ නෑ
    104 බිල්ඩ් එක තියෙන්නේ
    මේකට මොකද බන් කරන්නේ

    :eek::eek::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ ඔය සිරා කතාවක්ද බන්
    2 වෙනි ලව් එක ගැන නම් මට දුක හිතුනා බන්
    පව් බන් ඒකි
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif

    මම බොරු කියන්නේ නෑ උට්ටෝ.
    ඕක ඇත්ත කතාවක් මගේ ලයිෆ් එකේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අම්මටහුඩු අකිල.
    උබ පෝස්ට් 30000 දාලා උට්ටෝ.
    මැක්සා මචන්.
    කීප් පෝස්ටින්.
    උබට හුරේ අකිලයා.
    a.aaa.jpg
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    අම්මටහුඩු අකිල.
    උබ පෝස්ට් 30000 දාලා උට්ටෝ.
    මැක්සා මචන්.
    කීප් පෝස්ටින්.
    උබට හුරේ අකිලයා.
    a.aaa.jpg
    හුරේ
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
    :lol::lol::lol::lol: