SLIIT Is better than UCSC and MORA IT

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    uba nan sliit eka namai. uba sure ekata gon buruwek. mamath sliit eka. nikan gonek wenna nathuwa indapan

    Umba SLIIT eke nam dannawane ,mama aye kiyanna one naha..API SLIIT eka athuleth katha wenne ,kohoma hari job ekata giyaama recruit karaddi UCSC and MORA IT un cut karala ape SLIIT eke un ganna ... Umba methana nikan baye inna epa ,atta kiyapan SLIIT eka thamai hodama ...BAYA wenne mokada :yes::yes:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Such a looser. Just finish your studies and come out from the university. All universities in SL has their own pros and cons. Posting this kind of rubbish does not make you anything. It's about how each individuals work. Not all about university. Basically government universities make better people with better recognition, since most of the big brains some how get into those.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මොරා යුනියේ තියන පහසුකම් ලොවෙත් !
    අපිත් ප්‍රයිවට් කැම්පස් තමා !
    එහෙමයි කියලා ඔය රෑන්ක් අල්ලන් කෑ ගහන්න එපා !
    මොරා යුනිය තමා නොම්මර එක ලොවෙත් !!
     

    REO89

    Member
    May 10, 2016
    19
    4
    0
    නරුටා කියන පොර මොකක් හරි කැම්පස් එකක් ඇදගන එළකිරි එකේ පිස්සුවක් නටන එකෙක්,එක අවුරුදු ගානක් තිස්සෙ මෙකේ මෙම්බර් කෙනෙක් නොවුනාට මාත් දැක්කා.
    මම කොළඔ විශ්වවිද්‍යලයට ගිය එකෙක්,එ උනාට කොළඔ ලොකුයි කියලා පම්පොරි ගහන්නෙ නැ,මෙතන එහෙම දෙයක් නැ,කොළඔ ලොකුයි,මොර‍ටු ලොකුයි,ස්ලිට් ලොකුයි කියලා කැගහන්නෙ පිස්සො,කාලයක් අපේ සෙක්ශනල් හෙඩ් වෙලා හිටියේ ස්ලිට් එකෙක්,මගේ ජිවිතයේ ගොඩක් ගුරුවරු හිටියා මොර‍ටුවේ අය,අපි මොර‍ටුවේ උන්ට ගුරු හරු කන් දිලා තියනවා,උන් යටතේ වැඩ කරලත් තියනවා,උන් අපි යටතේ වැඩ කරලත් තියනවා

    මෙතන එහෙම භෙදයක් නැ,ඔය ආයතන තුනම හොඳයි,තුනෙම ගස් මැට්ටෝ ඉන්නවා,(උසස් පෙළ ඉහලින් සමත් වෙලා කොළඔ හරි මොර‍ටු හරි එන ඔක්කොම එවුන් වැඩ්ඩො නෙමෙයි) ස්ලිට් වගේ අර්ධ රාජ්‍ය ආයතන වලට එන හැමොමත් වැඩ්ඩෝ නෙමෙයි,හැබයි ඔය තුනෙම වැඩ්ඩෝ ඉන්නවා,උන් දවසක එක තැන ඉන්නවා.
     
    • Like
    Reactions: vito

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Ubata waradila machan. :)

    University of Colombo - World rank: 2092
    University of Moratuwa - World rank: 2515
    Sri Lanka Institute of Information Technology - World rank: 10615

    Lakawe thiyana campus walin mama asama campus deka.
     
    Last edited:

    auk

    Active member
  • Jan 4, 2007
    2,651
    11
    38
    Rajagiriya
    as someone who taught at sliit engineering faculty, i really don't want to recommend SLIIT to anyone. If you are intend to going to a university for your bachelors, going to a foreign country is my best advice. If you don't have sufficient funds, try your best at A/Ls and try to apply for a full scholarship in a foreign county because Sri Lankan university degrees are worthless (both government and private included)

    good luck
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Ane manda mewata moanwa kiyanada kiyala ... math Sliit thama but mata Campus eke IT karana labuna nam MAn eka karnawa ...But Select une na IT wlata IT walata asa nisa SLIIT eke IT kala .... e nisa thamange Skills hada ganna ...SLLIT tha APIT da UCSC da MORA da wadak na ..... auruda 4k 5 k exp gaththama ... mokada UNI eka kiyala ahanne na... magen nam kisima interview ekaka ahala na :D