2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    අපේ සීයාගේ කැමතිම සින්දුව.. කවුද මේක request කලේ ?​
    :eek::eek::eek:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මන් යනවා වැස්ස වැඩි උනා, නෝනත්ගෙදර අවා :dull:. රුකෝ අහුවෙයන්කෝ තෝ මට යටිකුට්ටු ගේම් ගහන්නේ ලවුඩ්ස්පිකරෙත් එක්ක එකතු වෙලා
    සුබ රාත්‍රියක්.
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    Radio එක මැදින් පැනල කෑ ගහන අක්කව අස් කලාද ?
    ප්‍රසූති නිවාඩුද ?​
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මන් යනවා වැස්ස වැඩි උනා, නෝනත්ගෙදර අවා :dull:. රුකෝ අහුවෙයන්කෝ තෝ මට යටිකුට්ටු ගේම් ගහන්නේ ලවුඩ්ස්පිකරෙත් එක්ක එකතු වෙලා
    සුබ රාත්‍රියක්.

    Koy ekenaada danne na gedara aawe:shocked:
    Paw saahena ridilaa:lol: choco daalaa kiri ekak ehema beelaa nidaaganna robaaaa, good night :D