Happa ehemadaඕව් නගා. දවස් 4ට වගේනෙ ආවේ. හදිස්සියෙ ඇවිත් ගියෙ.

මටත් හිටියනම් wife කෙනෙක්......

සුපිරි සින්දුව රූකාන්ත චන්දලේඛා. මම නම් හොඳ සින්දු කොලේක ලියා ගන්නවා බොල.![]()
සුපිරි සින්දුව රූකාන්ත චන්දලේඛා. මම නම් හොඳ සින්දු කොලේක ලියා ගන්නවා බොල.![]()

අවුරුදු කියකින්ද මන්ද මං මේ සින්දුව ඇහුවේ..
කවුද request කලේ මේක ?