2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    අරාබි ආහ් එළ. උන් හෙන ගේමක් දෙනවා ඇති ඕක කියන්න.:lol:

    මම ඉල්ලපු එකම නෙවේ පොඩ්ඩක් වෙනස් වගේ :eek:
    කිරියේ එකෙක් දාලා තිබ්බ සිංදු වගයක් :)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම ඉල්ලපු එකම නෙවේ පොඩ්ඩක් වෙනස් වගේ :eek:
    කිරියේ එකෙක් දාලා තිබ්බ සිංදු වගයක් :)
    owalin thawa hoda sinduwak ilaga parath dapan ban....... podi lal ekak thiyana ekak.....:cool::cool::cool::cool:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම ඉල්ලපු එකම නෙවේ පොඩ්ඩක් වෙනස් වගේ :eek:
    කිරියේ එකෙක් දාලා තිබ්බ සිංදු වගයක් :)

    :lol: ආ ඒක මිසක්. remix එකක් දීලා. සින්දුව ලස්සනයි බන්. නගෝ නගෝ සින්දව එක්ක හැප්පෙන්න බෑ. හබීබී එහෙම පට්ට සින්දු බ්‍රෝ. :yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    පුලුවන් නම් මචෝ මේ සිංදු දෙක දෙන්න

    දොර කවුලුවෙන් එබී බලා : ශර්ලි වයිජයන්ත

    තිලිනේ ලෙසින් : තිරී සිස්ටස්ලගෙ එක තියෙනව නම් විතරක්. ඇන්ජලින් කියන එක ලස්සන නෑ ඒ තරම්. ගොඩක් අය අහලත් නැතුව ඇති. ඒක නැති නම්
    පිනි බිඳු මුතුමල් :ස්වර්නලතා කවීශ්වර
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    :lol: ආ ඒක මිසක්. remix එකක් දීලා. සින්දුව ලස්සනයි බන්. නගෝ නගෝ සින්දව එක්ක හැප්පෙන්න බෑ. හබීබී එහෙම පට්ට සින්දු බ්‍රෝ. :yes:

    ලංකාවේ නගා කොහොමද ?:lol::lol::lol: