colombo stock exchange education video

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    යාලුවනේ මතකද ඉස්ස‍ර මොකක් හරි TV චැනල් එකක කොටස් වෙළද පල ගැන වැඩසටහනක් කරා
    ඒ මොන චැනල් එකේද කියල මතකද සහ ඒ වැඩසටහනේ නම මොකද්ද කියලත් මතකනම් කියන්න
    තව දන්නවනම් ඒ වැඩසටහනේ youtube video තියනවනම් කියන්න
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,655
    2,738
    113
    යාලුවනේ මතකද ඉස්ස‍ර මොකක් හරි TV චැනල් එකක කොටස් වෙළද පල ගැන වැඩසටහනක් කරා
    ඒ මොන චැනල් එකේද කියල මතකද සහ ඒ වැඩසටහනේ නම මොකද්ද කියලත් මතකනම් කියන්න
    තව දන්නවනම් ඒ වැඩසටහනේ youtube video තියනවනම් කියන්න

    සිරසෙන් කරපු දන්නෝ දිනන්නෝ ද?
    https://www.youtube.com/results?search_query=danno+dinanno

    me videos tikath balapan. Official CSE youtube channel eka
    https://www.youtube.com/channel/UCEVI_v1N1biPiiqdyYBRkMQ/videos
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    සිරසෙන් කරපු දන්නෝ දිනන්නෝ ද?
    https://www.youtube.com/results?search_query=danno+dinanno

    me videos tikath balapan. Official CSE youtube channel eka
    https://www.youtube.com/channel/UCEVI_v1N1biPiiqdyYBRkMQ/videos

    නෑ මචෝ ඕක නෙමයි එක නිකන් සංවාදයක් වගේ .. එක දිගට කාලයක් ගියා
    කොටස් වෙලදපොලයි ඔබයි ද මන්ද හරියට නම මතක නැහැ මචෝ
    ඔය වගේ එකක් නෙමයි ගොඩක් පරණයි දැන් අවරුදු 3 4 කලින් වගේ ..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,655
    2,738
    113
    නෑ මචෝ ඕක නෙමයි එක නිකන් සංවාදයක් වගේ .. එක දිගට කාලයක් ගියා
    කොටස් වෙලදපොලයි ඔබයි ද මන්ද හරියට නම මතක නැහැ මචෝ
    ඔය වගේ එකක් නෙමයි ගොඩක් පරණයි දැන් අවරුදු 3 4 කලින් වගේ ..

    ITN eke or Rupavahiniye ekak giya discussion thibba ekak. umba kiyapu nama wage ekak thamai thibuneth. mama mathak unoth dannam
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    warna mata mathaka hatiyata:) oken kiyala dunne basic ewa mach . market ekata bahala one godak igena ganna:)