මචන්ල මට පොඩි අයිඩියා එකක් තියෙනව colombo stock exchange එකේ පොඩ්ඩ පොඩ්ඩ හරි invest කරන්න . 
කරන්න හිතුනත් සමාජේ ඒගැන තියෙන නරක අදහසත් තෙක්ක මට පොඩි බයක් දැනෙනව.මම හිතන්නෙ මේ ප්‍රශ්නෙ මට විතරක් සීමා වෙච්ච එකක් නෙමේ .
ඒහිනදා මේගැන අත්දැකීම් තියන කට්ටිය ටිකක් තමන් දන්න දේවල් බෙදා ගත්තොත් මට වගේම මේ ගැන intrested අනිත් අයටත් යමක් ගන්න පුලුවන් වෙයි.
තමා දන්න විදිහට තමාගෙ අත්දැකීම් මත හොදම කොටස් තැරැව්කාර ආයතනය මොකද්ද, හොද කොටස් තමා තොරගන්න ක්‍රමය ,වෙන වන්චා කලින්ම හොයගන්න විදි වගෙ තවත් ඔයාලා දන්න ඔනෙම දෙයක් මෙකේ බෙදාගන්න පුලුවන් තව කොටස් වෙලදපල ගැන තම තොරතුරු සපය ගන්න ආකාරයත් පුලුවන්නම් කියන්න