අනුරකුමාර-දිවයින ඇත්ත සිද්ධිය...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඇ බන් ජවිපෙට පාර්ලිමේන්තු ආසන 39 දුන්නෙ slfp අය තමා නැතුව අනුර ගොට්ට අල්ලන unp කාරයො එහෙම නෙමේ.ඒක නිසා ජවිපෙ ගැන කතා කරන්ඩ අයිතිය slfp තියෙනව, උබල මොනවද බන් දන්න.එදා ආසන 39 දීල අනිත් පාර ආණ්ඩු බලේ අල්ලන්ඩ හිටපු පක්ශෙ කෑව ඔය අනුර නැතුව වෙන කවුරුවත් නෙමේ,උබල මොන්වද බන් දන්නෙ නොදැන කියවන්ඩ එපා.:no:

    39k tiyagena SLFP eken ayin une ayi kiyala uba dannawada?
    Ubalage chandrika madam Tsunami eken passe LTTE eka nawaladdi.
    Ehema ayin wela chandrikawa hira karala 2005 mahindata sup kale LTTE ekata wiruddawa. Mahindage 2005 campaign eke SLFP ewunta wada bahala wada kale Jeppo. Hethuwa chandrika ranil LTTE eka hurathal karapu nisa,

    Jeppan ona una, meka kadala mahinda genna, mahindawa yuddekata thallu karanna puluwan dial ekak, e nisa tamai 2006 hela urume ekka mawil aruwa allagena dagaluwe.

    machan mewa parana news.
    http://www.lankanewspapers.com/news/2005/11/4546.html

    welawata mahinda wedeta passe politically sup eka uparima dunna, SF athule ape ewun yudde dinala dunna 2009 koti paraduna :)

    Uba game of thrones, house of cards wage balala tiyanawane, metana JVP eka wage pakshyak inna oni, unta balaya adu wenawa kiyanne, unta denna puluwan pressure eka adui. ehema adu unama ratatai paadu :) 2005 ara 39 patta watinawa
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එහෙයින් ඉහත විශ්ලේෂණය ඔස්සේ පැහැදිලිවෙන කරුණු වන්නේ..;
    1. එක්කෝ පුවතේ බහුතරය හෝ සුළුතරයේ ඇත්තක් ඇත...
    2. එසේ නොමැතිනම්, රටේ VAT ප්‍රශනය ,අදටත් සිදුවන මහා බැංකු මංකොල්ලය, ජයටම යන බෙදුම්වාදී වැඩපිළිවෙල, කෝ ලැම්බෝගිනි අහුඋනාද..? වැනි කාරණා යටපත්කිරීමට ජෙප්පෝ (අනුර, විජිත, නලින්ද, හදුන්නෙත්ති) සහ රනිල් දැනුවත්වම සිදුකල ක්‍රියාවකි....
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජෙප්පෝ මේ සීන් එකේදී කලබල උන හැටියෙන් පේනවා උන්ගේ අතේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා..අනික ඔය ජෙප්පෝ මොනාද බන් රටට කරලා තියෙන්නේ.හැම දෙකටම විරුද්ධ වෙනවා විතරයි.දැන් බලපන් මේ ආණ්ඩුවේ වැරදි ගැන කිසි කතාවක් නැහැ.හොර පූසෝ වගේ ඔය ඉන්නේ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    39k tiyagena SLFP eken ayin une ayi kiyala uba dannawada?
    Ubalage chandrika madam Tsunami eken passe LTTE eka nawaladdi.
    Ehema ayin wela chandrikawa hira karala 2005 mahindata sup kale LTTE ekata wiruddawa. Mahindage 2005 campaign eke SLFP ewunta wada bahala wada kale Jeppo. Hethuwa chandrika ranil LTTE eka hurathal karapu nisa,

    Jeppan ona una, meka kadala mahinda genna, mahindawa yuddekata thallu karanna puluwan dial ekak, e nisa tamai 2006 hela urume ekka mawil aruwa allagena dagaluwe.

    machan mewa parana news.
    http://www.lankanewspapers.com/news/2005/11/4546.html

    welawata mahinda wedeta passe politically sup eka uparima dunna, SF athule ape ewun yudde dinala dunna 2009 koti paraduna :)

    Uba game of thrones, house of cards wage balala tiyanawane, metana JVP eka wage pakshyak inna oni, unta balaya adu wenawa kiyanne, unta denna puluwan pressure eka adui. ehema adu unama ratatai paadu :) 2005 ara 39 patta watinawa

    ඉතින් එහෙනන් ඇයි මහින්දට එච්චර සප් කරපු ජේප‍්පො මහින්ද එක්ක ආන්ඩුවක් හැදුවේ නැත්තෙ? ඒ නිසා නෙමේද මහින්දට යූඇන්පී එකේ 17 අරන් ඇමති කන් දෙන්න උනේ?

    යුද්දෙට සප් කරානන් ජෙප්පො මොකටද 2008 දී මහා වැඩවර්ජනයක් කරන්න ගියේ කිලිනොච්චිය වැටෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විවේචනය කලේ පක්ෂය අගාධයට ගෙන යන අනුර කුමාර දිසානායකවය.

    JVP ekata maara love ekakne ban munta tiyenne :lol:
    Habai somawansa uncle inna kaaale indan chanda nam naha JVP ekata :P JVP ekata chande dana ewuntath wada SLFP eke ewunta pakshaya gana duka hithila tiyenne

    :lol:උබ උපන් ගෙයි ජෙප්පෙක් වගේ නේහ්හ්..ඒ කාලේ ජෙප්පෝ කරපුවා වැඩිහිටි කෙනෙක්ගෙන්වත් අහලා දැනගනින්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    (කියවීමට පෙර පාට කන්නාඩි ගලවා ඉවත්කරන්න..

    liyala nam tyenne paata kannadi daagena wage.

    minissu eka eka widiyata matha idiripath karanawa wage
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඉතින් එහෙනන් ඇයි මහින්දට එච්චර සප් කරපු ජේප‍්පො මහින්ද එක්ක ආන්ඩුවක් හැදුවේ නැත්තෙ? ඒ නිසා නෙමේද මහින්දට යූඇන්පී එකේ 17 අරන් ඇමති කන් දෙන්න උනේ?

    යුද්දෙට සප් කරානන් ජෙප්පො මොකටද 2008 දී මහා වැඩවර්ජනයක් කරන්න ගියේ කිලිනොච්චිය වැටෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී?

    Jeppo Mahindaya ekka digatama hitapu nathi eka karapu gon kamak, eken tamai Rajitha wage ewun mahinda ekka plug wela mahindayawa kawe :)

    2008 wada warjanaya yudde epa kiyala karapu weda warhanayak nemei, ekedi kelinma kiwwa yuddeta wirudda naha, badu mila wedi karapu nisai warjanaya kale kiyala.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    :lol:උබ උපන් ගෙයි ජෙප්පෙක් වගේ නේහ්හ්..ඒ කාලේ ජෙප්පෝ කරපුවා වැඩිහිටි කෙනෙක්ගෙන්වත් අහලා දැනගනින්.

    dan mokadda ubata tiyana tharkaya upan gei jeppek kiyanna?
    ubata kisi tharkayak natiwa ohe gonek wage kiyawanawa...

    ara GuneBayya wage points thiyagena katha karapan, hama magulatama 89 kiyawanne natiwa :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Jeppo Mahindaya ekka digatama hitapu nathi eka karapu gon kamak, eken tamai Rajitha wage ewun mahinda ekka plug wela mahindayawa kawe :)

    2008 wada warjanaya yudde epa kiyala karapu weda warhanayak nemei, ekedi kelinma kiwwa yuddeta wirudda naha, badu mila wedi karapu nisai warjanaya kale kiyala.
    ඒ මේ යුද්දෙ කාලෙ බඩුමිල වැඩි වෙන එක සාධාරනයිනෙ ඒකට නිදහසට කාරනා තිබ්බ ඒව පිලිගන්ඩ පුලුවන්නෙ . මම මේ අහන්නෙ අද මේ 49.7% බද්ධට විරුද්ධව ජෙප්පො ගහපු එක පොස්ටරයක්වත් මම දැක්කෙ නැනෙ බන් මේවට සමස්ත මහා වැඩ වර්ජන සවිධානය නොකරන්නෙ මන්ද??:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන් පසුගිය අප්‍රෙල් මාසය පුරාවටම සිදු කලේ අයර්ලන්තයට වී ජවිපෙ ගොඩනැගීම බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා මව්බිම පුවත්පත හා සාකච්චාවකට එක්වෙමින් සඳහන් කර ඇත.
    අයර්ලන්ත සංචාරයක නිරත වූයේ මධ්‍යම කාරක සභාව දැනුවත්ව යයිද පවසන මන්ත‍්‍රිවරයා මාසයක පමණ කාලයක් එහි රැුඳී සිටියේ අයර්ලන්තය මෑතකදී ජවිපෙ සමඟ දේශපාලන කටයුතු පටන් ගත් රාජ්‍යයක් නිසා යයිද කියා ඇත.
    පක්‍ෂය ගොනැගීමේ මූලික කටයුතු අයර්ලන්තයේ සිදු කල නිසා ඒ බවක් මාධ්‍යයට නොකී බවද ජවිපෙ නායකයා එහිදී පවසා ඇත.
    වමේ ව්‍යාපාරයක සියලු දේශපාලන තීන්දු, තීරණ, උපක්‍රම මාධ්‍යයට විවර වන්නේ නැතැයිද ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇති අතර හෝටල්වල නැවතීම ජවිපෙට අකැප නැතැයිද සඳහන් කරයි.

    :lol::lol::lol: අයර්ලන්තෙ ඉදන් ජවිපෙ ගොඩ නැගුවලු ලොල්:lol::lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඒ මේ යුද්දෙ කාලෙ බඩුමිල වැඩි වෙන එක සාධාරනයිනෙ ඒකට නිදහසට කාරනා තිබ්බ ඒව පිලිගන්ඩ පුලුවන්නෙ . මම මේ අහන්නෙ අද මේ 49.7% බද්ධට විරුද්ධව ජෙප්පො ගහපු එක පොස්ටරයක්වත් මම දැක්කෙ නැනෙ බන් මේවට සමස්ත මහා වැඩ වර්ජන සවිධානය නොකරන්නෙ මන්ද??:confused:

    etjakot bn yuddei badumilai okkm wedi nisa amarunisai udgoshan thibbe.dn badumila wedi nethi nisa oya poster gahnn one ne.daragnn puluwnne.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    etjakot bn yuddei badumilai okkm wedi nisa amarunisai udgoshan thibbe.dn badumila wedi nethi nisa oya poster gahnn one ne.daragnn puluwnne.:lol:
    :yes: ජෙප්පො තමන්ගෙ නායකය මරපු එවුන් එක්ක නිදිවදිනව විලි ලැජ්ජවක් නැ මුන්ට,:lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඒ මේ යුද්දෙ කාලෙ බඩුමිල වැඩි වෙන එක සාධාරනයිනෙ ඒකට නිදහසට කාරනා තිබ්බ ඒව පිලිගන්ඩ පුලුවන්නෙ . මම මේ අහන්නෙ අද මේ 49.7% බද්ධට විරුද්ධව ජෙප්පො ගහපු එක පොස්ටරයක්වත් මම දැක්කෙ නැනෙ බන් මේවට සමස්ත මහා වැඩ වර්ජන සවිධානය නොකරන්නෙ මන්ද??:confused:
    JVP To Stage Mass Protests Against New VAT

    http://www.thesundayleader.lk/2016/05/15/jvp-to-stage-mass-protests-against-new-vat/
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    :yes: ජෙප්පො තමන්ගෙ නායකය මරපු එවුන් එක්ක නිදිවදිනව විලි ලැජ්ජවක් නැ මුන්ට,:lol:

    Etakota SLFP eke mayithri, susil, Rajitha, SB mahindata, Lansa, merwin mokada kale :lol:
     
    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    "දිවයින හරිද ..?
    අනුර හරිද..?
    මහින්ද වැරදිද..?
    රනිල් බබාද ..?.."
    (කියවීමට පෙර පාට කන්නාඩි ගලවා ඉවත්කරන්න.. )

    ලියපු කෙනා දාගෙන ඉන්න කණ්නාඩිය නම් පේනවා හොදට.. දිවයින පත්තරේ කියන්නේ කුමාර වෙල්ගමගේ අයියට අයිතිය තියෙන පත්තරක් කියලා මේක ලියපු කෙනාට අමතක වෙලා වගේ......