ODI GOAT: Jayasuriya v Kohli

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow anthimata Sachin dinai :dull: oka karanna ba ban mu hama ekama dinanawa :no: khoomahari semi ekedi sanath wa 51% walin hari dinanawanna one
    සචින් එක උනාට කමක් නෑ බන් ඌ කොහොමත් වැඩකාරයනේ. සංගව ෆයිනල් ගෙනාවනන් ඇති. එතකොට අන්තිම හතරේ අපේ උන් දෙන්නෙක් ඉන්නව නෙ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    සචින් එක උනාට කමක් නෑ බන් ඌ කොහොමත් වැඩකාරයනේ. සංගව ෆයිනල් ගෙනාවනන් ඇති. එතකොට අන්තිම හතරේ අපේ උන් දෙන්නෙක් ඉන්නව නෙ.

    ඇයි බං සචින් පොරක්ද?
    ඌ බැටෙක් විතරනෙ.
    සනා බෝයිගෙ බෝලින් බලපන්කො ශේන් වෝන්ට වඩා හොදයි ඌ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බං සචින් පොරක්ද?
    ඌ බැටෙක් විතරනෙ.
    සනා බෝයිගෙ බෝලින් බලපන්කො ශේන් වෝන්ට වඩා හොදයි ඌ :yes:

    හරි බන් එත් සනා පැරදුනේ සචින්ට කීවම දුක නෑ නෙ. සනා උනත් කියයි අවුලක් නෑ කියල. ඒ වගේද කොලිකුට්ටුවට පැරදුන කීවම.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    හරි බන් එත් සනා පැරදුනේ සචින්ට කීවම දුක නෑ නෙ. සනා උනත් කියයි අවුලක් නෑ කියල. ඒ වගේද කොලිකුට්ටුවට පැරදුන කීවම.

    :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හරි බන් එත් සනා පැරදුනේ සචින්ට කීවම දුක නෑ නෙ. සනා උනත් කියයි අවුලක් නෑ කියල. ඒ වගේද කොලිකුට්ටුවට පැරදුන කීවම.

    ow eka nam hari. but atharinna epa vote karanna ganna open karapu gaman poll eka :yes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    2A662E4C31E94B909C96F015D2FC674D.ashx