racing drone

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    මචන් දන්නා කෙනෙක් ඉන්නවනමන් කියන්න මේක කොහොමද ? හොදද ?
    මම පොඩි octocopter එකක් ගත්ත training වෙන්න..

    images


    දැන් නම් මේ වගේ එකක් fly කරන්න උණ හැදිලා ඉන්නේ...
    මේක හොදද ?


    http://www.ebay.com/itm/Walkera-Runner-250-RTF-RC-Drone-DEVO-7-Transmitter-800TVL-HD-Camera-Kit02-/182041178136?hash=item2a627ff018%3Ag%3AHaYAAOSwKtVWurRL

    rsz.php


    rsz.php


    rsz.php


    rsz.php
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    HAHA... Umbe asana racing nan tikak viyadam thiyei kollo . Ova vala prop guards anan manan na ne.. Ithin arakshava adui. Habai patta speed .
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ow eka tamai danna ekek nadda mewa mehe hadana frame eka nam araganna tiyanawa wena wenama

    යුනිවසිටි උන් ඕව හදනවා බන්.
    දන්න කෙනෙක්ව අල්ලගනින්.

    youtube එකේ වීඩියෝ බලද්දී තවත් පිස්සු වැඩි වෙනවා:rofl:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    යුනිවසිටි උන් ඕව හදනවා බන්.
    දන්න කෙනෙක්ව අල්ලගනින්.

    youtube එකේ වීඩියෝ බලද්දී තවත් පිස්සු වැඩි වෙනවා:rofl:

    අම්මෝ ඔව් බන්... කැප්ටන් ඇමරිකා බලන්න ගිහින් ෆැල්කන් ගේ ඩ්‍රෝන් එක දැක්ක ගමන් කෑ ගැහුනා.

    එදා තමා තේරුනේ පිස්සුව තදටම ගහලා කියලා :rofl:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අම්මෝ ඔව් බන්... කැප්ටන් ඇමරිකා බලන්න ගිහින් ෆැල්කන් ගේ ඩ්‍රෝන් එක දැක්ක ගමන් කෑ ගැහුනා.

    එදා තමා තේරුනේ පිස්සුව තදටම ගහලා කියලා :rofl:

    :rofl:
    ඒ අස්සෙ එලාකිරියෙ ඩ්රොන් වලින් මාළු අල්ලන ඒවත් දානවා :(
    බලන් ඉන්න බෑ බන් මේවා