DRONE RS;2500/=

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    දන්නව ඇතිනේ මන් drone business කරන එකෙක් කියල.අද ebay එකේ පට්ට ලාබ offer එකක් දැක්කා.අයේ කියන්න දෙයක් නැ පට්ටම ලබයි.ගන්න කැමති එකෙක් ඉන්නවනම් ගිහින් ගනින්. 2300ක් වගේ වෙන්නේ. ඕක මෙහෙ සාමාන්යෙන් 7-9 අතර යන්නේ.2mp cam එක.
    JJRC කියන්නේ high quality brand එකක්.ඒ හින්ද බය වෙන්න දෙයක් නැ.

    අපිටවත් ඔය ගානට දෙන්න බැ මචන්ලා.ඒ හින්ද ගන්න ඕනේ එකෙක් ඉන්නවනම් ගිහින් ගනින්




    https://www.ebay.com/itm/JJRC-H37-E...004539?hash=item3af9337dfb:g:caYAAOSwNwlaDbNe

    https://www.ebay.com/itm/JJRC-H37-E...&sd=253289004539&_trksid=p2047675.c100623.m-1


    23905442_144375292877662_354741256092220397_n.jpg



    අපේ facebook page එකට කැමති උන් ලයික් කරලා sup එකක් දියන් kamathy un.


    www.facebook.com/dronelk

    අපේ site එක - www.dronelanka.com








    :Ddrone ගැන 1 - Click Here
    :cool:drone ගැන 2 - Click Here
    :yes:පීනසට බෙහෙත් Click Here
    :cool:Auto Gear ගැන - Click Here
    :confused:HDD එකේ ඉඩ මදිද? - Click Here
    :oo:වාහන ගැන -Click here
    :nerd:වාහනයක් ගන්නද යන්නේ? Click Here
    :frown: sony phone ගැන - Click Here
    :dull:ඩෙංගු තියන උන්ට - Click Here
    :rolleyes:AMERICA'S GOT TALENT - Click Here

     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    ඕව අවොත් බැරිය බන්.seller අදද කොහෙද Ebay ඇවිල්ලත් තියෙන්නේ.Anyway TFS!
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Scam වලට අහු වෙන්න එපා බං. අපරාදේ කාලය / සල්ලි...
    Refund එක වෙනම කතාවක්...

    මේකෙ ඇත්ත Price එක
    https://www.ebay.com/itm/JJRC-H37-Altitude-Hold-w-HD-Camera-Selfie-Foldable-WIFI-FPV-RC-Quadcopter-Drone/201732365496?_trkparms=aid%3D555018%26algo%3DPL.SIM%26ao%3D2%26asc%3D41375%26meid%3D9ae969d88a02414b9604e6cee97c81b1%26pid%3D100005%26rk%3D2%26rkt%3D6%26sd%3D253289004539&_trksid=p2047675.c100005.m1851

     
    Last edited:
    • Like
    Reactions: ehseres